|| Chapter 47 ||

1.4K 203 15
                                    

කට්ටියවම පුදුම කරන ගමන් අර වැටිල හිටපු මිනිහ ලගට ගිය ටේහියුන් ඒ මිනිහගෙ කමිසෙන් අල්ල ගත්ත.

" උබ නේද එදා අපි ආපු පලවෙනි දවසෙත් කැලේට වෙලා බලාගෙන හිටපු එකා..!!!"

කට්ටියගෙම ඇස් කටේ යවල ටේහියුන් කෑගහන්න ගත්තා. සද්දෙට සොන් ජීගෙ වයිෆ්ලත් මෙතන ඇවිත් හිටියෙ..

" ආඅ....කතා කරපන්..!!! උබ නේද ඒ..!!"

අර මිනිහව හොල්ලන ගමන් ටේහියුන් කෑගැහුව. ඇත්තටම දැන් ජන්කුක් ඉන්නෙත් පුදුම වෙලා..ආයෙ නෑ හොද එකෙන්ම..
මොකද එයාල හැමෝම ඉස්සරහ හුරතල් ,අහිංසක විදියට හිටිය ටේහියුන් දැන් ජන්කුක් වගේම යකෙක් වගේ හැසිරෙනකොට කාටද පුදුම නැත්තෙ..

" උබට කතා කරන්න බැරිද ආ..!!!"

චටාස් 👋

කොච්චර ඇහුවත් අර මිනිහ එක වචනයක්වත් කතා නොකරන නිසා, ආයෙ කෑ ගහන ගමන් ටේහියුන් අර මිනිහගෙ කනට ගැහුව.

" බේබි..!!!"

ටේහියුන් ඒ කරපු වැඩෙත් එක්ක ගැස්සිලා හරි සිහියට ආපු ජන්කුක් කෑ ගැහුව. කොච්චර කෑ ගැහුවත් ටේහියුන් ඒ සද්දෙට ගැස්සෙනව කට්ටියම දැක්ක.

" ක්..කුකී.."

යකෙක් වගේ මෙච්චර වෙලා හිටිය ටේහියුන් ඊලගට එයාගෙ හුරතල් කම එලියට දාද්දි කට්ටියටම පිස්සු වගේ..ඇයි යකෝ කොහොමද ඒම මාරු වෙන්නෙ.

" ටේ බෙයා...මොකද දෙවියනේ මේ.. ඔ.ඔයා ඒ..එහෙම හැසිරුනේ ඇයි.."

ටේහියුන් ලගට යන ගමන් ජිමින් කතා කලා. ජිමින්ටත් පුදුමයි..ටේහියුන් එක්ක කොච්චර බැදුනත් මෙහෙම වෙනව එයා දැකල තිබුනෙ නෑ..එයා තියා මෙතන ඉන්න කවුරුත් ..

" අහිංසකයි වගේ හිටියොත් මිනිස්සු ඔලුවට අත හෝදනව චිමී.. මම මෙච්චර කාලයක් එහෙම හිටියනෙ, දැන් මටත් එපා වෙලා තියෙන්නෙ.."

ටේහියුන් කිවුවෙ දුකින්..මොනා උනත් එයාට දුක ඇති.. සමාජෙ එයාට ඕනි විදියට ඉන්න දෙන්නෙ නැති එකට. ඔව්.. ටේහියුන් මේ වගේ.හිටියනම් කී දෙනෙක් ඔය වගේ මීට කලින් ගුටි කයිද.. සමහර විට ඒ තැන් වල ඉස්සර ටේහියුන්ට කරදර කරපු ජන්කුක් , යුන්ගි , හෝසෙඔක්ලත් ඉන්න තිබ්බා. ඒත් ටේහියුන් කියන්නෙ ඉවසීම කියන දේ ප්‍රගුන කරපු කෙනෙක්.. ඉතින් ටේහියුන් උවසුව. කරදර වැඩි උනත්..

𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑Where stories live. Discover now