දොළොස් වැනි ඩේසි මල🌸 (Bonus🌊)

158 22 9
                                    

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මොකක්ද යකෝ කියුවේ!!!!!!

මොකක්ද යකෝ කියුවේ!!!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.















කට කන්න?????

හත්තික්කෙ මන් කොහොමද එහෙම එකක් කරන්නේ මුන් නම් කියාවී.. යකෝ මගේ ෆෑන්ස්ලා මන් ගැන වැරදි ප්‍රතිරූපයක් මවාගනීවී ඊටත් වඩා මට පිස්සු වැටුනු කෙල්ලෝ.....

නෑ නෑ ෆිල්ම් එකක් ශූට් කරනවා නෙවෙයි!!

මේක ඇවිල්ලා රෝල් ප්ලේ එකක්..
සෝල් වල තියෙන ලොකුම යුනිවරිසිටි එකේ ඉගෙන ගන්න ධනපති පන්තියේ ළමයෙක් තමයි මම.. හැන්ඩ්සම් ඕන කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලනවා.. ඒවගේම මන් යුනි එකට එනකොට කෙල්ලෝ මාව වට කරගන්නවා..

හරි දැන් උබ කියන්නේ මොකක්ද??
කියුවේ කියන්න ඕන එක තමයි.. මුලු යුනිවරිසිටි එකටම ඉන්න හැන්ඩිම කොල්ලා තව කොල්ලෙක්ගේ කට කනවා කියන එක මුන්ට ලේසි වැඩක් වෙන්නැති හැබැයි මේමයි මේක මගේ අනාගතේ ගැන ප්‍රශ්නයක් කියලා මුන්ට තේරෙන්නැති හැටි...

මේක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.. මට යාලුවෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ.. මොකද තිබ්බ ලොකු කමට යාලුවෝ ආස්‍රේ කරන්න ගියෙත් නෑනේ... තාම යුනි එකේ සෙකන්ඩ් year එක යාලුවෙක් නෑ කියන්නත් ලැජ්ජයි.. ඒත් ඉදිමිච්ච ඔලුවක් තියෙනවා කියන එක ටිකක් නම්බුයි..

ඔව් මේ කෑගැහුවෙත් යාලුවෙක් නෙවෙයි.. මූ තමා මේ නස්පැත්තිය පටන් ගත්ත එකා..  කොට බතලයා!!! මුගේ ඇගේ හැටියට නෙවි වැඩ.. කතාවේ හැටියට මූට පැනි දොඩමා කියන්නත් පුලුවන්..

පාක් ජිමින්...!!

නෑ නෑ මන් කරන්නෑ!!! මන් වගකීමෙන් කියන්නේ මන් කරන්නෑ.. මට බෑ.. මන් කරන්නෙම නෑ!!! පුලුවන් දෙයක් කරපන් මන් කරන්නෑ!!!

Deisy🌸 (Historical**✔**)Where stories live. Discover now