දහ අටවෙනි ඩේසි මල🌸

125 24 5
                                    

.
.
.

ඒයි බුක්!! බුක්ක්!!!

ජන්ගල්බුක්!!

කාටද යකෝ මුන් මේ කතා කරන්නේ පක් ජිමිනා නේත.. ර්‍ර්...
තේක්කයාව බඳාගෙන ඉදපු මන් හරි සිහියට ආවේ දැන්.. සැක් වස නෝන්ඩිය.. කින්ඩි හිනාවක සද්දේ ඇහෙනවත් එක්කම මන් පටස් ගාලා තේක්කයගෙන් ඈතට වුනා... සූට් කරලා ඉවරත් වෙලා..

ආස ඇති හැමදාම බදාගෙන ඉන්න..😏
පුහ්!! මට ඇති ආසාවක් නෑ යකෝ.. මන් හොඳට ඔරවලා උගේ ඇගේ හැප්පීගෙන ගිහින් පුටුවකින් වාඩි උනා.. තේක්කයගේ මේ කට කැඩිච්ච හිනාව ඇත්තමයි මට යම රජ්ජුරුවන්ගේ ලැට් වල මතක් කරනවා ගස් පෙඳයා..!

ඊලග ටික හෙට කරමු බන් මහන්සී..
ජින් හිනා වෙවී කියුවා.. එයාට තියෙන්නේ හරි සීදේවී හිනාවක්.. වීදුරු පිහින්න හොඳයි.. ඇත්තටම ඒ වොයිස් එක මට ටිකක් අඩු කරගන්න පුලුවන් උනා නම් කනට මීපැනි දානවා වගේ තියේවී හැක හැක..!

හෝබි මන් යනවා එහෙනම්..
මට මෙතනින් ෆිට් උනේ වැඩියෙන්ම ජිනුයි හෝබියි විතරයි.. අනිත් උන්ගේ තියෙන්නේ හොරවැඩද මන්දා.. ඊටත් වඩා උන් හැමවෙලේම හිටියේ තේක්කයගේ ඇගේ.. නැත්නම් ඌව බදාගෙන කර උඩ නැගගෙන උරහිසට අත දාගෙන මල විකාර! තේක්ක යාලුවොයි කුප්ප තේක්කයයි..! මන් අහන්නේ ඔච්චරටම එල්ලෙන්නේ යන්නේ මොකටද..

මන් යුනි ආපු දවසේ ඉදන්ම ඕකා දිහා ඇහැගහගෙන තමා හිටියේ... ඒක නිකන් මනුස්සකමට වගේ.. මෙහෙම හිටියට ජනකාන්තගේ හිත ඉක්මන්ට උනු වෙනවනේ ඒකයි.. ඇහැ ගහන් ඉදියා කියන්නේ ඉතින් මන් යන හැමතැනකම වගේ ඌ ඉදියා නැතුව මන් ඌ හිටපු තැන්වලට ගියා නෙවෙයි.. එහෙම උනාම කෝමද මන් ඌ දිහා නොබලා ඉන්නේ.. ර්‍ර්.. කොහොමත් තේක්කයට තිබ්බේ ආඩම්බර පැණි හිනාවක් ගැඹුරු වොයිස් එකක්.. දිග ඇඟිලි නහර ඉලිප්පුනු අත්.. වාව්.. සිරාවටම එයා හැන්ඩ්සම්..

ඒ උනාට ඌ හැමවෙලේම මාව ඩෝන්ට් කෙයාර් ලයින් එකට තමයි දැම්මේ.. මොනවා උනත් මන් ඇවිල්ලත් හැන්ඩියනේ..අනික ඌ මට වඩා හැන්ඩ්සම් කියලා මන් කියුවේ නෑනේ..  මෙහෙමයි තේක්කයට තියෙන්නේ අලි ඔලුවක් නම් මේ ජන්කුක් නැමැති ජනකාන්තයට තියෙන්නේ ඩයිනෝසර් ඔලුවක්.. ඕන්න ඕක නිසා මට ඕන උන්නෑ ඌට සෙකන්ඩ් වෙන්න..

Deisy🌸 (Historical**✔**)Where stories live. Discover now