♥️තනි වූ සිතක ඒකපාර්ශ්වික ප්‍රේමයේ මතකආවර්නය💔
.......................................................................
මේක තමයි මම ලියන පලවෙනි කතාව, මම කතා කියෙව්වට මගේ first creation එක නිසා ගොඩක් අඩු පාඩු තියේවි. කියවන්න කැමති අය එකතුවෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.මම Ming Yue ♥️
YOU ARE READING
Peony(💯✅)
General Fictionමතකයන්ට පුළුවන් මිනිස්සු හරි ලස්සනට ජීවත් කරවන්න....... ඒ වගේම මතකයන්ට පුළුවන් මිනිස්සු නොමරා මරන්න..... ජීවිතය කියන්නේම අම්බලමක්..... විවිධාකාර මිනිස්සු හමුවෙනවා....ඒ අය අපේ ජීවිත වලට විවිධ විදියට බලපෑම් කරනවා....ආයේ නොකියම යන්න යනවා....