?? : ඔයා ගොඩක් ලස්සනයිනේ,
Jeon, ඔයා සමලිංගිකයෙක්ද?🐰 : සර්, බඳවා ගත් තැනැත්තා
එහෙම නෑ, සර්.?? : ඉතින්, ඔයාට පෙම්වතියක් ඉන්නවද, Jeon?
🐰 : ආහ්...
සර්, ඔව් සර්!Jarhead (2005) චිත්‍රපටියේ, එහිදී අළුත් සොල්දාදුවෙක්ගෙන් ඔහු සමලිංගිකයෙක්ද කියලා ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහුගෙන් අහන්නේ ඔහුට baby-blue ඇස් තිබුණ හින්දා. ඇත්තටම දකුණු කොරියාවෙහි හමුදාව කිසිම විවෘත සමලිංගිකයෙක්ට සේවය කරන්න ඉඩ දෙන්නේ නැති හින්දා ඔවුන්ව අස් නොවෙන්න නම් ඔවුන්ගේ ලිංගිකත්වය හංගලා තියාගන්න ඕනේ.
මට හිටියේ ඔයා විතරයි, Taehyung,
ඒ වගේම මට තරහයි ඔයා වගේම, මටත් බොරු කියන්න වුණා.මේ කතාව දේශපාලනික හා සමලිංගික භීතිකාව ගැන හමුදාවේ පමණක් නෙවේ පොදුවේ ඕනෑම රටක සමාජයක ඇති ගැටලුවක් පිළිබඳයි. Tae ට විවාහ වෙන්න සිද්ධ වුණා, Kook ට පෙම්වතියක් ඉන්නවා කියලා බොරු කියන්න සිද්ධ වුණා, මොකද ඔහුගේ පිටතට පැමිණීම (ඇත්ත) ඔහුට සේවය කිරීමට සහ තනතුරුවලින් ඉහළට යන්න ඉඩ දෙන්නේ නෑ.
දවල් රෑ මම තාමත් ඔයා ගැන හිතනවා,
මට ඔයාගේ ඇස්, ඔයාගේ හිනාව මතක් වෙනවා..ඔහුට ඔහුගේ baby boy ව මතක් වෙනවා.
ඔහු ජනප්‍රිය කොරියානු පළතුරු රසැති සෝඩා බීම බොනවා, sober life! (මත්පැන් වලින් තොර ජීවිතයක්) ඒත් එක්කම ඔයා ඔහුගේ ප්‍රියතම retro headphone එක අඳුරගෙන ඇති කියලා හිතනවා.
..මම ඔයාගේ ස්පර්ශය ගැන හීන මැව්වා,
ඔයාගේ තොල් හා ඔයාගේ ශරීරය මගේ මත.Jungkook Tae ට ඇලිලා හිටියේ, වෙන්වීමෙන් බිඳිලා ගියත්, Kook ට Tae ව අමතක කරන්න පුළුවන් වුණේ නෑ. Kook ට ශාරීරික සමීපතාවයක් ඕන කරන හැමවෙලාවෙම, ආතතිය නැති කරගන්න Kook Tae ව මවාගත්තා. Jungkook ට ඕනේ වුණේ කවුරුවත් නෙවේ, Taehyung ව විතරයි.
*
*
*
*
*❗ Don't copy my translation ❗
~ spring_mate ~
YOU ARE READING
||MY ONLY ONE|| ; Sin Translation
Romanceමගේ ආදරය දිවුරුමක්, මට ඔබව මේ ජීවිතයේදී විවාහ කර ගත නොහැකි නම්, මම ඔබව ස්වර්ගයේදී විවාහ කරගනිමි, මරණය පවා අපව වෙන් නොකරයි! ~ MY ONLY ONE ~ ~ Sinhala translation of 'MY ONLY ONE' ~ Translated by : @spring_mate ~ Original Aut...