Part 23 ~ Flower Boy

102 24 16
                                    

🐰 : එන්න, Park Seojoon

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 : එන්න, Park Seojoon.
ඔයාට කරන්න පුළුවන් දේවල් මට පෙන්නන්න.

ඊළඟ!

Park Seojoon : මරු! හමුදා විශේෂ බලකායේ වීරයා මාව බිම දැම්මා!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Seojoon : මරු! හමුදා විශේෂ බලකායේ වීරයා මාව බිම දැම්මා!

🐯 : මම අනිවාර්යෙන්ම පරදියි.

🐰 : එන්න, ඩොක්ටර් Kim.
Combat medics ලා මූලික ආත්මාරක්ෂක ක්‍රම ගැන දැනගෙන ඉන්න ඕනේ.

වෛද්‍යවරු පහර දෙන්නේ නැති වුණත් තමන් වගේම අනිත් සොල්දාදුවන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ.

වෛද්‍යවරු පහර දෙන්නේ නැති වුණත් තමන් වගේම අනිත් සොල්දාදුවන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 : ඔයා මට ගහන්නද හදන්නේ, සර්?

🐰 : ඇයි මම එහෙම කරන්නේ?

||MY ONLY ONE|| ; Sin TranslationWhere stories live. Discover now