Hello පැටව්නේ..
ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා 🥹
ඔයාලා දන්නවනේ 'My Only One' story එක ගොඩක් famous taekook එකක්නේ.. Author Simple English පාවිච්චි කරලා තිබ්බට කතාව ලියන්න, කතාවක් translate කරද්දී ඒක තමන්ගෙම කතාවක් ලියනවාට වඩා ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ..
මොකද මම Original story එකට හානියක් නොවෙන විදිහට, හරියට වගේම ඔයාලට කියවන්න ලේසි වෙන විදිහට තමයි වචන පාවිච්චි කරන්නේ..
ඉතින් ඕනෑවට එපාවට කරන්න බෑ ඒ වැඩේ.. මන් මගේ පෞද්ගලික වැඩත් එක්ක translate කරන්න වෙනම වෙලාවක් වෙන් කරනවා.. ඒ වගේම ගොඩක් මහන්සි වෙනවා ඔයාලට හොඳම දේ දෙන්න.. ☺️❤️
ඒක හින්දා කියවන පැටව් ටික vote කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා හොඳද.. මට හරි සතුටුයි ඔයාලගේ votes, comments දකිද්දී 😭😘
මාව follow කරන්නත් කතාව share කරන්නත් අමතක කරන්න එපා පැටව් ටික.. Followers ලා 100 පිරුණාම මන් bonus chapters ටිකක් දෙනවා ඔයාලට!! 😍
මන් ඔයාලට ගොඩක් ආදරෙයි!
🤍 Mate 🍂
YOU ARE READING
||MY ONLY ONE|| ; Sin Translation
عاطفيةමගේ ආදරය දිවුරුමක්, මට ඔබව මේ ජීවිතයේදී විවාහ කර ගත නොහැකි නම්, මම ඔබව ස්වර්ගයේදී විවාහ කරගනිමි, මරණය පවා අපව වෙන් නොකරයි! ~ MY ONLY ONE ~ ~ Sinhala translation of 'MY ONLY ONE' ~ Translated by : @spring_mate ~ Original Aut...