Part 8 ~ Without You

204 54 11
                                    

Mr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr. & Mrs. Kim : Taehyung..
අනේ, අපේ පොඩි කොල්ලා!

🐯 : අම්මේ? තාත්තේ? කොහේද..
මොකක්ද.. මොකක්ද වුණේ?

 මොකක්ද වුණේ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr. Kim : පුතේ, ඔයාට කලන්තේ දැම්මා!
මට heart attack එකක් හැදුනේ නැති එක විතරයි..
අපි හැමෝම ඔයා ගැන වද වුණා.

Mrs. Kim : Jimin ඔයාට සිහිය නැතිවෙලා ඉන්නවා හොයාගත්තා!
Jimin ඉක්මණින් ambulance එකකට කතා කරා.
අනේ, පැටියෝ, කරුණාකරලා, ඉක්මණට සනීප වෙන්න.

🐥 : ඉතින් ඔයා ආයෙත් Kook ට කතා කළා?Tae, Kook ඔයාව දාලා ගියා වගේම තාමත් ඔයාව රිද්දනවාඒත් ඔයා Kook ව අතඅරින්නේ නෑ?ඔයාට ලැජ්ජාවක් නැද්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥 : ඉතින් ඔයා ආයෙත් Kook ට කතා කළා?
Tae, Kook ඔයාව දාලා ගියා වගේම තාමත් ඔයාව රිද්දනවා
ඒත් ඔයා Kook ව අතඅරින්නේ නෑ?
ඔයාට ලැජ්ජාවක් නැද්ද?

Rose : ඔහ්, මගේ Lisa කවදාවත් මට මෙහෙම කරන්නේ නෑ..
අහන්න, Tae, අපිට ඕනේ ඔයාට හොඳම දේ විතරයි.
මෙහෙන් එළියේ ගොඩක් පිරිමි ඉන්නවා ---
ඇයි Kook ම?

මෙහෙන් එළියේ ගොඩක් පිරිමි ඉන්නවා ---ඇයි Kook ම?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 : එ-එපා! නවත්තන්න! කරුණාකරලා,
නවත්තන්න..
ඇයි --- ඇයි ඔයාලට තේරෙන්නේ නැත්තේ?

ඇයි --- ඇයි ඔයාලට තේරෙන්නේ නැත්තේ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 : Jimin, මට.. මට බෑ
Kook නැතුව ජීවත් වෙන්න මට බෑ!

🐥 : ශ්-හ්.. ඒකට කමක් නෑ.
Tae, මට ඇත්තටම සමාවෙන්න.

ආත්ම මිතුරන්.

***

ටිකක් තරහ ගිහින් තිබුණත් Jimin වගේම ඔහුගේ පෙම්වතා වුණ Yoongi වෙන්වීමෙන් පස්සේ Tae ට සනීප වෙනකල්ම උදව් කරපු බව පසුව කොටස් වලින් හෙළි වෙනවා. මුලදී ඔවුන්ට Jungkook ගැන Taehyung ගේ හැඟීම් තේරුණේ නැතත් (ඔවුන් Tae ව ගොඩක් හොඳින් දැනගෙන හිටිය නිසා හා සාමාන්‍යයෙන් Tae ගැන සැලකිලිමත් වුණ හින්දා), ඒත් ඒකෙන් පේන්නේ අපි වෙනුවෙන් හැමතිස්සෙම ඉන්න අපේ යාළුවෝ, කොච්චර වැදගත්ද කියලයි..

*
*
*
*
*

❗ Don't copy my translation ❗
~ spring_mate ~

||MY ONLY ONE|| ; Sin TranslationWhere stories live. Discover now