මගේ බෝගන්විලා මල වෙත ලියමි.
නුඹ කවදද ඇහුවේ මන් ගැන?
බැරිම තැනක හොදින්ද පමණක් ඇහුවා විතරයි නේද?ඉතින් මන් මොනවා කියලා නුඹට කියන්නද?
හොදින් නැහැ කියලා කිව්වට නුඹ ඒවා ගනන් ගන්නවද?නුඹේ වැරැද්දක් නැහැ
මේක දෛවය කියලා හිතමු!
ඔයාට වරදින් නැහැ
අපි ආයෙත් හම්බෙමු!--
පටන් ගන්නත් පෙර කතාව
මම වැරැද්දුවේ පටුනම
ඉතින් ඒක මගේ පොතේ
උනා හදාගන්නම බැරි කතෲ දෝෂයඒ දොෂේට පව්සිද්ද වෙන්න
අද නුඹේ කතාවට එක්කහුවෙන්න
මට වරම් නැති කොට
තවත් මන් එනකම් ඔය කතාව නොලියා ඉන්න,
මන් අහන්නේ නුඹට පිස්සුද?-නුඹේ බෝගන්විලා මල
-සාරා|ලිලෝ
YOU ARE READING
Planet 09 ❗
Non-FictionPLANET 09 මේක වෙනම ලෝකයක්. මගේ නොවුනු මගේ ලෝකයක්. මිනිස්සු එක එක විදිහ.කවුරුත් එක වගේ නැහැ.එයාල වෙනස් වෙනවා. ඉතින් හැමදාම හැමදෙයක්ම එක විදිහට තියෙනවද? නැහැ. ඉතින් අපි පුරුදු වෙමු මේකට.ලැබෙන්න තියෙන දෙයක් ලැබෙයි.මුණගැහෙන්න තියෙන කෙනෙක් මුණගැහෙයි. මොන...