Planet 09

32 5 0
                                    

ඉතින් සමහර යාලුකම් තියෙනවා,
ගස්,ගල්,කදු,එකී මේකී නොකී සෑම බාධකයක්ම පසු කරගෙන ඇවිදින්ලා...,

ඒ යාලුවෝ දෙන්නම දන්නවා,
ඊළග පොඩි වතුර පාර තරණය කරහම තියෙන්නේ ආදරයේ තටාකය කියලා...

හැබැයි දෙන්නම ඒ වතුර පාර තරණය නොකර බලාගෙන ඉන්නවා...

ඉතින් සමහර ගැලපීම් තිබුනා,
බලන් ඉන්න අපිට හික් ගෑවෙන්න දෙවියෝ මවපු...

හැබැයි යාලුකම කියන අකුරු හතර උඩ එහෙම උන්,
ඒ වතුරපාර තරණය නොකර උඩ බලාගෙන හිටියා..

-සෙයාරා.

ඕතර්'ස් නෝට්.

අද මන් ගැන නෙමෙයි.මට හිතුනු දෙයක් සහ මන් දැකපු දෙයක් ගැන...

2023/08/28
Mineth x Alya
-ලිලෝ

Planet 09 ❗Where stories live. Discover now