Planet 09

49 5 0
                                    

ඉතින් එහෙම යාලුකම් තියෙනවා...ඊළග ඉනිම ආදරය බව දැන දැනම ජයගන්න පුලුවන්කම තියාගෙන පරාජය භාර ගෙන ගියපු...

ඊළග ඉවුර ආදරය බව දැනදැනම වතුර දිගේ දුවන්නත් පුලුවන්කම තියාගෙන ආයේ ඔරුව හරෝගෙන ගියපු...

සමහර වේලාවට,
දෙවියෝ ගැළපෙන අය මවන්නම ඇත්තේ යාලුවෝ විදිහට...

ඉතින් ඒ යාලුවෝ යාලුකමෙන්ම සදාකල් නැවතුනු නිසා දෙවියන්ටත් ගැළපෙන උන් මවන එක දැන් වෙද්දි එපා වෙලාද කොහෙද...

-සෙයාරා

•Mineth x Alya
2023.08.28
21.43PM
-ලිලෝ!

Planet 09 ❗Where stories live. Discover now