(Kim mansion)
දැන් වෙලාව උදේ 7.30යි.ජංකුක් හිටියේ kitchen එකේ සුපුරුදු පරිදි breakfast ready කරන ගමන් .breakfast එකට kimchi toast වගෙම එයාගේ හබී කැමතිම strawberry milkshake එක හදන්න කුකි අමතක කරේ නෑ. ටිකක් විතර වැඩිපුරත් එක්ක milkshake හැදුවා මොකද මේ දවස් වල එයාගෙ හබී ටත් වඩා strawberry milkshake බොන්නේ අපේ ජංකුකි තමා .
"වෙලාවනම් හරි අර කම්මැලියව ඇහැරවන්න."
kitchen වෝල් එකේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා බලන ගමන් ජංකුක් තමාටම කියාගෙන හිමින් සැරේ පඩිපෙළ නගිමින් upstair එකේ තියෙන එයාලා දෙන්නගේ bedroom එකට ගියා.
"ආයිෂ් මේ මනුස්සයා නම් හදන්නම බෑ.පස්සත් උඩ දාගෙන ඉන්න හැටි විතරක්"
(පස්ස උඩ දාගෙන ඉන්නෙ කියලා හිතාගන්න හොදේ🤭)
bedroom එකේ දොර ලග ඉදන් bed එක දිහා බලන් හිටපු කුකි මුනේ ලාවට ඇදුණු හිනාවත් එක්කම තමන්ගෙ ආදරණීය හස්බන්ට බයින ගමන් හිමින් සැරේ window එක ලගට ගිහින් තිර රෙදි අතරින් ලාවට පේන ඉර හොදින් පේන විදිහට තිර රෙදි එහාමෙහා කරලා හිරැ එලිය කාමරයට වැටෙන්න ඉඩ සැලැස්සුවා .ඊට පස්සෙ ජංකුක් එයාගෙ කම්මැලි හබීයා ලගට ගිහින් ශේප් එකේ ඩුවට් එක අදින ගමන්,
🐰-අනේ හියුන්ගි නැගිටිනවකෝ බලන්න හොදටම පරක්කු වෙලා.පස්ස උඩ දාගෙන ඔහොම නිදාගෙන හිටියම මමද office යන්නෙ මෝඩයෝ්....
YOU ARE READING
From here to eternity
Short Storyආදරය කියන ඒ ලස්සන හැගීම එක ආත්මභාවයකට විතරක් වෙන් වෙලා තියෙන හැගීමක්ද ? කවදාවත්ම නැහැ අවංකවම ආදරේ කරන දෙදෙනෙක්ව එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න මේ ලෝකෙ කාටවත්ම බෑ. 💕 *මේ කතාවත් අන්න ඒ වගේ . එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න බැරි අවංක හදවත් දෙකකින්...