Part-06..🥀

138 20 6
                                    

comment goal 20

හියුන්ගි ...
හියුන්ගියෝා්ා්ා්...

තඩි පත කෑම මල්ලකුත් අතේ තියාගෙන හරි බැරි ගැහිලා සෝෆා එකෙන් වාඩි වෙලා Tv බල බල හිටපු කුකිට එක පාරටම මොනා වෙන්න ඇත්ද?

ඕ කුකි මොකද ?

kitchen එකේ ඉදන් කුකිට ලොකුම ලොකු මිල්ෂේක් එකක් හදන ගමන් හිටපු ටේහියුන් කුකි අඩගහනවා ඇහිලා කුකි කෑගහපු වේගෙන් ආපිට කුකිට කෑගැහුවා .

🐰- අයියෝ හියුන්ගි මෙහේ එන්නකෝ අප්පා ඉක්මනට

🐯-ඉන්න බේබි ටිකක් මේක හදලා ඉවර වෙනකන්

🐰-ඕක හදාගන්න පුළුවන් අනේ පස්සේ මේ එන්නකෝ හලෝ

🐯-ඉන්න එන්නම්

කුකිගේ වදේටම හදාගත්ත මිල්ෂේක් එකත් අරන් ඉක්මනින් සා⁣ලේට ගියා .

🐯- මොකෝ ආ කෑගහන්නේ ?

🐰-මෙතනින් ඉදගන්නකෝ

කුකි ඉදන් හිටපු සෝෆා එකේ පැත්තකට තට්ටුවක් දාන ගමන් ටේහියුන්ට ඉදගන්න කියනකොට ටේහියුන් අතේ තිබ්බ මිල්ෂේක් එක ටිපෝ එක උඩින් තියලා කුකිගේ එහා පැත්තෙන් ඉද ගත්තා.

🐯-කියන්න

🐰-කියන්න නෙවේ අනේ බලන්න අර tv එක බලන්නකෝ

ඕ මෙව්වර වෙලාවක් මේ කොල්ලා ගිරිය කඩගෙන කෑගහලා තියෙන්නේ tv එකේ යන program එකක් පෙන්නන්නද? හැබැයි ඉතින් ඒ program එක එසේ මෙසේ එකක් නෙවෙයි .ඇත්තටම කිව්වොත් ඒක ලගදි⁣ම දෙමාපියන් වෙන අයට පෙර සුදානමක් ගන්න පුළුවන් වැඩසටහනක් .

ඒ කියන්නේ අලුත ඉපදෙව්ව ලමන්ව වඩාගන්නේ කොහොමද ,එයාලව නාවන්නේ කොහොමද ,ඩයිපර්ස් මාරැ කරන්නේ කොහොමද වගේ දේවල් මේ වැඩසටහනින් කියලා දෙනවා .

🐯-අයියෝ කුකි මේකටද අඩගැහුවේ ඕක ඔයා බැලුවම ඇතිනේ

🐰- ඇයි ලමයට අප්පෙක් නැත්ද?🤨අනේ මේ හියුන්ගි පන්ඩිතයා නොවී බලනවා .

ටේට කියනවත් එක්කම දවා අළු කරන බැල්මක් දාපු කුකි නැවතත් ඔහුගේ අවදානය රෑපවාහිනිය දෙසට යොමු කෙරෙව්වා.

.
.
.
.
.
.
.
.
.
.
.

කාලය කියන්නේ අතින් අල්ලලා නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ.ඉතින් උදේ කාලයත් ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා හවස් කාලය පටන් ගත්තා.

ding dong....🔔

ගෙදර සිනුව නාද වෙනවත් එක්කම කාමරේ කුකිත් එක්ක ඇදට වෙලා හාන්සි වෙලා හිටපු ටේටේ පහලට ඇවිත් දොර ඇරියා .

surprise ..

🐯-මාම් ඩැඩ් හියුන්ගි ඔයාලා මෙහේ ?

mrs kim- ඇයි අපිට එන්න බැරිද

🐯- එහෙම නෙවෙයි අනේ එකපාරටම මොකද කියලා බැලුවේ

Mrs kim- අපි ආවේ ඔහේව බලන්න නෙවෙයි .මගේ කුකි පුතාව බලන්න
🐯-ආ එහෙමත් එකක්ද දැන් කවදා ඉදන්ද ඔයාට ඔයාගේ පුතාව පැටලුනේ

mrs kim- ඔයා කුකිව බැන්ද දවසේ ඉදන් නේද මහත්තයා.

kim- අනේ මේ ඔම්මලා පුතාලා ඕන දෙයක් කර ගන්න මට ගේ ඇතුලට යන්න දිලා.

🐯- ආ එන්න එන්න

🐨-ආ දොර වහන්න එපා ටේටේ තව කට්ටියක් මග එන ගමන්

ටේගේ අප්පයි ,ඔම්මයි ,හියුන්ගි ,ජින් හියුන්ගියි ඔක්කොමලා අද කුකිව බලන්න මෙහේ ඇවිල්ලා .ඒ විතරද තව කට්ටියක් එන ගමන්ලු.

ටිකකින් අඩුපාඩු ටිකත් ආවා .කුකිගේ ඔම්මයි පාපයි ,යුන්ගි ,ජිමින් ,හොබියා ඔක්කෝම ඇවිල්ලා ගෙදර යුද්ද පිටියක් වගේ . කොහොම හරි කුකිනම් හරිම සතුටින් හිටියේ .ටේහියුනුත් සතුටු වුනා මොකද එයාගේ බේබි සතුටින් නිසා .

ඒ සතුට හැමදාම තියෙනවානම්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉවරාාාායියියි...
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.

ඉවරයි ලමයි ඉවරයි බෝරින් කොටස ඉවරාාාායියියි 😅

ඔන්න මෙතනින් ඉදිරියට තමයි කතාවේ හොදම ටික යන්නේ මට හොදටම sure මේ කතාවේ plot එක ගොඩක් දෙනෙක් දන්නේ නෑ කියලා .😏

බලන් ඉන්න එහෙනම් හා හා හා 😅😅

ඒක නෙවෙයි මං උඩින් දාපු goal එක සම්පූර්ණ වෙනකන් update නම් නැතෝ්ා්ා්..😌

promise no updates

Congratulations 6 liners 🥳💕
පාස් වුනත් නැතත් ඔයාලගේ ගමන අතහරින්නේ නැතිව යන්න මොකද exam කියන්නේ ජිවිතය නෙවෙයි එතනින් එහාට ලෝකයක් තියෙනවා ඒක ගැන හිතලා ඉදිරියට යන්න.

fighting


කොහොම හරි ඔයාලා මගේ කතාව ඉවර වෙනකන් කියවන්න.

sorry for the mistakes 🥺
Love u 💕

"True love doesn't end...🥀"
01.12.2023

From here to eternity Where stories live. Discover now