Before 2years
🐴- අඩෝ ටේයා වරෙන්කෝ බන් එලියට රෙද්ද.😠 මෙච්චර වෙලා මොන මගුලක්ද ඕයි තමුසේ ඕක ඇතුලට වෙලා කරන්නේ.ඔබ නිකන් මනමාලයා වගේනේ මෙච්චර වෙලා ලැස්ති වෙන්නෙ .
දැන් පැය ගානක ඉදන් හොබියා room එකේ දොර කඩන්න හදන්නේ .මොකද ටේහියුන් room එකට ගියා ගියාමයි තාමත් ඇතුලේ
අන්න කියනකොටම දොර ඇරියා.🐯- මොකද බන් කෑගහන්නේ පිස්සෙක් වගේ.ඊටත් උඔට අමු කැවිලද මෙතන මනමාලයා මම නැත්නම් උඔ ඈ . රෙදදක් කතා කරනවා.
🐴-ආා උඔ නේන්නං මනමාලයා .උඔත් එක්ක ඉදලා මටත් පිස්සු හැදිලද කොහේද .හිහි sorry මචං.
🐯-පලයන් යන්න උඔඑක්ක ඉදලා තමා මට පිස්සු හැදිලා තියෙන්නේ .
🐴-ආා හරි හරි අපි ඔක්කොටම පිස්සු .මේ ඒක නෙවෙයි බන් උඔඅද පට්ට handsome ඕයි .🤭
🐯-ඇත්තද බන් .තෑන්ක්ස් ඕයි වරෙන් උම්මා එකක් දෙන්න ලගටටේ හොබිව බදාගන්න ටික ටික ලගට එනකොට එන පොට හරි නෑ කියලා හිතුණ හොබියා ඉක්මනින් ත් වුණා .
🐴- තුප් නොදකින් හිවලයා.එහාට පලයං මගේ සුදු මුනේ කෙල ගාන්න එන්නෙ නැතිව .
උන් දෙන්නගේ පිස්සු වැඩ වලට උන් දෙන්නටම හිනා.
🐯-ඇත්තටම බන් උඔලා ඔක්කොටම ස්තුති බන් මං වෙනුවෙන් කරපු හැමදේකටම.උඔ මගේ යාළුවා නෙවෙයි ඕයි මගේම සහෝදරයා වගේ හැමදාම මගේ ලගින් හිටියා වගේම ඉස්සරහටත් ඉදහන්.
🐴-අනේ උඔව දාලා කොහේ යන්න ද ඕයි .මෙච්චර හොද දවසක mood අවුල් කරන්න එපා බන් .උඔ මගෙඑකා උඔත් එක්ක මැරෙනකන් ඉන්නවා මේ හොබියා .
🐯- ආදරෙයි යකෝ.🐴-ආා බටර් පාර ඇති මාව ලිස්සනවා වගේ...දැන් නම් දෙන්නම පට්ට emotional වෙලා ඉන්නේ.ටේයා කිව්ව හැම වචනයක් ම හදවතින්මයි හොබියට කිව්වේ .මොකද පොඩි කාලෙ ඉදන්ම දැන් වෙනකන් ඒ දෙන්නා තරහ වෙලා නෑ වෙන් වෙලා නෑ දෙන්නට දෙන්නා දුකේදිත් සැපේදිත් ලග හිටියා.ඉතින් මේ වගේ සතුටු දවසෙත් වෙනසක් නැතිව හොබි ඉන්නවා ටේයා ලගින්ම.
DU LIEST GERADE
From here to eternity
Kurzgeschichtenආදරය කියන ඒ ලස්සන හැගීම එක ආත්මභාවයකට විතරක් වෙන් වෙලා තියෙන හැගීමක්ද ? කවදාවත්ම නැහැ අවංකවම ආදරේ කරන දෙදෙනෙක්ව එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න මේ ලෝකෙ කාටවත්ම බෑ. 💕 *මේ කතාවත් අන්න ඒ වගේ . එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න බැරි අවංක හදවත් දෙකකින්...