ම්හුක් ... මං තාලාාායි..😶☹️
ඔහෙලගේ comment goal බලන් හිටියොත් මේ කපේට මට මේක ලියලා ඉවර කරන්න වෙන්නේ නෑ ..
එක නිත යි මං අප්දෙත් එකක් දෙල්ල හිතුවේ ..🙄
ඒත් මං තලාායි තලාම තලාාායියි...🙁☹️
----------------------------------------------------------At morning
වෙනදා වගේ නෙවෙයි මේ මාසේ පටන් ගත්ත මුල ඉදන්ම ජංකුකි හිටියේ පුදුමාකාර වේදනාවකින්.හරියට කන්න බෑ,ඇවිදින්න බෑ යටිබඩින් වගේම කොන්දෙන් සැරින් සැරේට එන කැක්කුමට ජංකුකි පනපිටින් ඉද්දි කවුරු හරි පිහියකින් අනිනවා හා සමාන අමාරැවක් දැනුනා. ඒත් ජංකුකි හැමදේම දරාගත්තා.
හැබැයි ජංකුක් ගේ හැම ප්රයන්තයක්ම අසාර්ථකයි .මේ හැමදේම පසුගිය මාස ගානක් පුරාවට ටේහියුන් බලන් හිත ඇතුලින් ගොඩක් දුක් වුණා . angle කෙනෙක් වගේ හිටපු එයාගේ මැණික මෙච්චර ලොකු වේදනාවක් දරාගන්නේ තමන් නිසා කියලා .ඒ හැමදවසේම ටේහියුන් තමන්ටම පොරොන්දු වුණා ආයෙත් කවදාවත්ම බේබිට දුකක් නම් දෙන්නේ නැතිව බලා ගන්නවා කියලා .
දැනටමත් මාස අටහමාරක් ගෙවී ගොස් අවසන් වන විටත් ටේහියුන්ගෙ පවුලේ අය යාළුවන් සහ ජංකුක්ගේ පවුලේ අය හැමෝම කුකි ගැන විමසිල්ලෙන් පසුවුනා.
ඒ දෙන්නගේ පවුලේ අය වගේම යාලුවොත් සතියකට එක පාරක් හෝ ඊට වැඩියෙනුත් ජංකුකි ගැන බලන්න එන්න අමතක කරේ නෑ . ටේහියුනුත් office එකේ වැඩ නම්ජුන් හියුන්ග් ට භාර දුන්නා .ඒ වගේම අත්‍යාවශ්‍ය වැඩ ගෙදර ඉදන් කරන්න වග බලා ගත්තා.
නමුත් මේ වෙලාවේ ජංකුකි හිටියේ ටේහියුන් එක්කනම් නෙවෙයි .මොකද ටේහියුන් හිටියේ mansion garden එකේ මල් පැල එක්ක කාර්යබහුල වෙලා.ටික දවසකට කලින් ජංකුකි ත් එක්ක වුන චුටි රණ්ඩුවෙන් පස්සේ garden එකේ සියලු මල් පැල වලට සාත්තු කිරිමේ වගකිම කිම් ටේහියුන්ගෙ කර පිට වැටුනා.
එදා වුණ රණ්ඩුව අපි මතක් නොකර ඉමු.එතකොට දැන් ටේටේගේ angle මොනා කරනවා ඇත්ද?
ජංකුක් නම් හිටියේ ටිකක් විතර පාලුවෙන් ." බේබි අපි යන්ද අප්පව බලන්න garden එකට "
එතකොටම තම කුසට දැනුන පා පහර නිසා ජංකුක්ගේ මුනේ වේදනාවත් එක්කම ලස්සන හිනාවක් ඇදුනා .ඔව් දැන් එයාගේ චුටි පැටියා මාමා කියන හැමදේටම වගේ react කරනවා ඒ වගේම එයාගේ අප්පා ලග ඉන්නකොටත් ජංකුක්ගේ ටමී එක ඇතුලේ හොදට දගල දගල react කරනවා. හරියට නිකන් wolf පැටියෙක් වගේ වෙනසකට තියෙන්නේ mind link කරන්න බැරි එක විතරයි . එහෙම වුනොතින් ඉතින් චුටි හිතට දැනෙන හැමදේම එයාගේ ඔම්මටයි,අප්පටයි කියයි.
ESTÁS LEYENDO
From here to eternity
Historia Cortaආදරය කියන ඒ ලස්සන හැගීම එක ආත්මභාවයකට විතරක් වෙන් වෙලා තියෙන හැගීමක්ද ? කවදාවත්ම නැහැ අවංකවම ආදරේ කරන දෙදෙනෙක්ව එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න මේ ලෝකෙ කාටවත්ම බෑ. 💕 *මේ කතාවත් අන්න ඒ වගේ . එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න බැරි අවංක හදවත් දෙකකින්...