😽-ඔයාලා තාම ලැස්ති නැද්ද ලමයි ?
සුගා කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා.
🐥- පුස් හියුන් බලන්නකෝ මෙයාලා මාව විහිලුවට අරන් ඔයාගෙ චිමි ලස්සන නැද්ද හියුන්ගි ?😔
😽- කවුද අයියෝ කිව්වේ මගේ රෝස මල ලස්සන නෑ කියලා මටනම් ඔයා ගොඩක් ලස්සනයි .
🐥-තැන්කූ හියුන්ගි මෙයාලට තමා මාව ලස්සන නැත්තේ .හුම් ..suga ආවත් හරි ලොකු බබාගේ ප්රශ්න විසදන්න වුණා .අපේ චිමි ඉතින් කෙක්කනේ කාත් එක්ක හරි එල්ලෙන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ කොල්ලට.
😽- කුකි පහලට යන්න ආසාවක් නැද්ද .අන්න අරෑනම් ඇස් පොල් ගෙඩි සයිස් කරගෙන බලන් ඉන්නවා එයාගේ wify එනකන් .
🐹- අම්මෝ අද රැට ඕකාගෙන් අපේ කුකිට මොනවා වෙයිද දන්නේ නෑ .ඕකගේ නයා දිග ඇරගන්නේ කොයි වෙලාවෙද කියලා ඇගිලි ගැන ගැන ඇත්තේ.
🐥-එකනන් ඇත්ත jin හියුන්ග් මට මැවිලා පේනවා මගේ soulmate කොටියෙක්ට අහු වුනු හා පැටියෙක් වගේ රැට ඉන්න විදිහ.චිමි නිකටට ඇගිල්ලත් තියාගෙන කොටියවයි හාපැටියවයි මවාගෙන සිහින ලෝකේ ඉද්දි අනේ කුකි නම් හිටියේ හොදටම රතු වෙලා .ඇයි යකෝ මුන් කියන දේවල් අහන් ඉන්න ලැජ්ජ බයට හැදිච්ච අහිම්සක කොල්ලෙක්ට පුලුවන් ඈ..
🐨-අයියෝ නවත්තගන්නවලා හැමෝම .මොනා වුනත් කුකි වගේ perfect partner කෙනෙක් ලබන්න මගේ මල්ලි හරිම වාසනාවන්තයි.
නම්ජුන් හදවතින්ම සතුටු වුණා කුකි වගේ අහින්සක කොල්ලෙක් තමන්ගේ මල්ලිගේ සහකාරයා වෙනවට .මොකද නම්ජුන් කියන්නේ තමන්ගෙ මල්ලිට පණ වගේ ආදරය කරන ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක් .
😽- හරි හරි දැන් හැමෝම යන්කෝ පහලට කෝ එන්න කුකි මගේ අතින් අල්ල ගන්න.
🐰-හරි හියුන්ගි
DU LIEST GERADE
From here to eternity
Kurzgeschichtenආදරය කියන ඒ ලස්සන හැගීම එක ආත්මභාවයකට විතරක් වෙන් වෙලා තියෙන හැගීමක්ද ? කවදාවත්ම නැහැ අවංකවම ආදරේ කරන දෙදෙනෙක්ව එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න මේ ලෝකෙ කාටවත්ම බෑ. 💕 *මේ කතාවත් අන්න ඒ වගේ . එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න බැරි අවංක හදවත් දෙකකින්...