4

155 26 3
                                    

හිටපු කෙනා කවුරු උනත් මගේ බෙල්ලට පහත් වෙනවා එක්කම මන් එහාට උනා . එතන හිටියේ අර අර බබා?

 එතන හිටියේ අර අර බබා?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බබා නෙවේ බබාගේ ඔප්පා . නෑ අප්පා  යකූ මෙයා බබාගෙම ලොකු වර්ශන් එක නේ . මදෑ ඒ පොඩි එකාව හදාගන්න ගන්න හිටියා . දැන් ලොකු බබා එක්ක මොනා කරන්නද .

ඔහොම හිටු මේ යකා ලොකු බබා උනේ කොහොමද . ලොකු යකා . අන්න හරි ලොකු යකා අරයා පොඩි එකා එක්-

" අයිශ් කරුනාකරලා කට වහන් ඉන්න "  මන් හිතන එකත් නතර කරා . අඈ යකූ මන් කොයි වෙලේද කට අඇරියේ . කමක් නෑ ඒක අමතක කරමු

" දැන් තමුසෙ කවුද . මොන එහෙකටද මගේ බෙල්ල හිල් කරන්න ගියේ . තමුසේ ගියේ ලේ බොන්න නේද? . තමුසෙගෙ වයස කීයද " මන්  සැර කරලා අඇහුවේ දිග දම් වැල් දෙක්කට හිර වෙලා තියෙන එයාගෙ කකුල් දෙක දිහා බලාගෙන. ස්... රිදෙනවා අඇති

අඇත්තටම මට එයාව දැක්කම බය හිතෙන්නේ නෑ . මන් කිව්වේ මේ යකා දුශ්ටයෙක් වෙන්න පුලුවන් උනත් අඩුම වොල්- අයිශ් තහනම් වචනෙ කෙනා වගේ දකින්න අමාරු කෙනෙක් නෙවේ නේ

"මට 118 යි ..." එයා කියනවා එක්කම මන් එයාටත් ගහ ගහ හිනා වෙන්න ගත්තා . එකසිය දහ අටක් .  අනේ ඔයත් වෙලාවකට ටූ මච් මෙයා

"මන් අඇත්තටම කියන්නේ . මන් vampire  කෙනෙක් . "

" මන් ඇත්තටම කියන්නේ මන් ඔමේගා කෙනෙක් . ශිට් නෑ . මන් ටෲ බ්ලඩ් කෙනෙක් " මන් එයාට විහිලු  කරන්න ගත්තා .වැම්පිලා ඉන්න පුලුවන් ඒත් විසාඩ් ස්කූල් එක්ක මොන අල ගෙඩියක්ද කරන්නේ

ඒත් එතකොට තමයි එයා එයාගෙ දත් දෙක පෙන්නුවේ .

"ඔහ් ඔයා ?? මගේ ලේ බොන්න නම් ලෑස්ති වෙන්න එපා " මන් එහෙම කියන් චුට්ටක් පිටිපස්සට  ගියා . අඇත්තටම මගේ ගාව මාය යශ්ටිය නෑ . මැජික් කරන්නෙ කොහොමද අතෙන් ,මන් ඒවා තවම ඉගෙන ගෙන නැතිකොට

Hero of the backstage | JJKWhere stories live. Discover now