පහුවදා උදෙන්ම අනිත් wizarding school වලින් කට්ටිය ආපු නිසා අපි හැමෝම බිසී උනා .
අඇත්තටම Durmstrang institute එකේ අය එන එකට මන් සතුටෙන් හිටියේ . ඊටත් වඩා මන් සතුටු උනා මගේ පරන යාලූවව මගේ රූම් එකේ තියා ගන්න හම්බ උන එකට
එයා එක්ක මන් පලවෙනි දවසේ හැම තැනම අඇවිද්දා . හැම දේම පෙන්නුවා
මන් ගුක්ටත් එයාව පෙන්නුවට ඒ දෙන්නා පුදුම විදිහ තරහකින් තමයු එකිනෙකාට කතා කරගත්තේ . ඒත් හේතුව අඇහුවම දෙන්නම උත්තර දුන්නේ නෑ .
කොහොමහරි පහුවදා උදෙන්ම ටූනමන්ට් පටන් ගත්ත නිසා මන් මගේ යාලුවා ආරා ඒක්ක ඒවට සහබාගී උනා . වතුරේ නෑ විලා ගොඩට එන අපේ අයට උදව් වෙන්න මන් ඉදිරිපත් වෙද්දි ආරා එයාගේ ටීම් එකට උදව් වෙන්න ගත්තා
අනේ ලිවියා . ඔයාට කාව හරි සම්පූර්නයෙන් අමතක වෙලා වගේ දැනෙන්නේ නැද්ද .
කොහොමින් කොහොම හරි මේ සේරම දිහා බලාගෙන හිටපු කෙනෙක් තමන්ගේ පිටි අල්ලෙන් කදුලුත් පිහිදගන්න ගමන් ආපහු revenclaw නිවාසේ පැත්තට ගියා ..
Jungkook pov
මන් ලිවියා හොයාගෙන යද්දි එයා හිටියේ ආරා එක්ක. හහ් මේ ටිකේ එයාට මාව මතකවත් නෑ . කමක් නෑ එයා කාලෙකින් නේ යාලුවව හම්බ උනේ . ඒ උනාට මන් ආරට පොඩ්ඩක් වත් කැමති නෑ
ඒඑත් එක්කම තමයි එතනta eunwoo ආවේ . එයාට මාත් එක්ක පුදුම තරහක් තියෙන්නේ
"අහ් වදකාරයෝ . යාලුවා අතිනුත් රිප්ලෙස් උනා නේද " එයා එහෙම අහනවා එක්ක මන් කිසි දෙයක් කිව්වේ නෑඒත් ඒ තරහටත් එක්කම එයා ජරා වතුර ගොඩක් මගේ ඔලුවට හලලා ගියා . මොකක්ද අඇත්තටම මෙයාට ඕනෙ. එක පාරක් මගේ යශ්ටිය කැඩුවා . තව පාරක් මගේ කෑම එකට සුදුලූනු දැම්මා .. තවත් පාරක් සේරම ඉස්සරහා මට ගැහුවා. ශිට් එයාගේ යාලුවෙක් වෙන්න බෑ කියපු නිසානේ මේ සේරම .අනේ මන්දා මොනා වෙලාද කියලා මෙයාට
YOU ARE READING
Hero of the backstage | JJK
خيال (فانتازيا)ඔහු තනිව අන්දකාරයේ සිටගත්තා.. ලේ වැගිරෙන හදවත දරා ගනිමින් උපරිමයම සිදු කරා... , තමන්ගේ නමවත් නොදන්න ලෝකයක් වෙනුවෙන්! This is a work of fanfiction inspired the Harry Potter series created by J.K. Rowling.