ඒක පැත්තකින් තෝරගත්තු අය බලය පාවිච්චි කරන නිසාත් අනිත් පැත්තෙම් මොකක් හරි අදුරු මායාවක් ජන්කූක්ව පාලනය කරන්න උත්සහ ගන්න නිසාට්ග් කොල්ලා හිටියේ කියා ගන්න බැරි තරම් වේදනාවක . හරියටම කිව්වොත් තමන්ට හිටගන්න තරම් වත් පනක් කොල්ලට තිබුනේ නෑ
ලිවිය වත් මග හරින කොල්ලා හිමින් හිමින් great hall එකට ගියා . කොච්චර ශක්තිමත් ව යන්න උත්සහ කරත් තෝරගත්තු අය බලය පාවිච්චි කරන කරන වාරයක් ගානේ එයා අඇදගෙන වැටුනා .
" ඔහ් ඉන්න කූක් . ඔයා තරහා උනාට කමක් නෑ . මන් උදව් වෙන්නම් " කොල්ලව දැක්ක කෙල්ල එයාව එක උරහිසකට බර කරගත්තා
ඒත් කෙල්ලට තේරුනේ නැති දේ තමයි අඇයි ජන්කූක් ග්ලව්ස් පාවිච්චි කරන්නේ කියන එක .
හැම දෙව්ම හොදින් සිද්ද උනා .ඒත් ඒ එක රූපයක් මැවෙන්න කලින්
ල් ලේ බින්දු !! ලේ බින්දු වලින් හැදුන රූපයක් .!!
ඒ රූපය එක පාරටම මැවුනේ හැමෝමව බය කරලා . ඒත් දෙන්නෙක් ට හැර
කොල්ලට වගේම කෙල්ලටත් ඒ රූපය දැක්ක ගමන් අඇඩුනාමොකද ඒ හැම ලේ බින්දුවක්ම !
ඒ ලේ වෙන කාගෙවත් නෙවේ
අවුරුදු ගානක් ජන්කූක්ගෙන් එකතු කරගත්ත ලේ !
" හහ් . ඩම් බල් ඩෝ . කොහොමද ඉතින් .. මාව හොග්වර්ට්ස් වලින්ම එලෙව්වා මතකද ?? " ඒ මූන කතා කරන්න ගත්තා
" තමුන් අනවශ්‍ය විදිහට බේද අඇති නොකර නම් එහෙම නොවෙන්න තිබ්බා අයේරා "
" ඒවගෙන් වැඩක් නෑ . අපි බලාගම්මු . මේ පාර මන් ඔයාලා සේරම විනාශ කරනවා . එතකොට මට පුලුවන් සාමාන්‍ය මිනිස්සු මගේ යටතේ තියාගන්න . එතකොට අව්සන් වැම්පයර් ලා දාහගේ ලේ බින්දු වලින් මන් අමරනීය වෙනවා . " අයේරා කියන කෙනා අවසාන දේ කිව්වේ ජන්කූක් පැත්තට අඇස් හරවලා උනත් කිසිම කෙනෙක් ඒක දැක්කේ නෑ .
ඒත් ඩම්බල් ඩෝ මොනාවට්ග් කියන්න කලින් එතනට ආපු තෝරගත්තු අය තම තමන්ගේ බයඑන් අයේරට පහර දෙන්න ගත්තා
ඒත් ඒ සේරම මගක නැවතුනේ ඩීමන්ස් ලා නිසා . එයා කොහෙන්ද ඩීමන්ලව පාලනයට ගත්තේ .
තෝරගත්ත අය සටන් කරන අස්සේ සාමාන්‍ය මාය කරුවොන්ට අයුන් වෙන්න කිව්වා . මන් බැලුවේ ජන්කූක් දිහා . එයා එයා තෝරගත්තු අයට පහර දෙන්නද යන්නේ ..?
ඒත් තප්පරෙන් තප්පරේ එයා දුර්වල උනා මගේ අඇස් ඉස්සරහම . අවසන් වතාවට අයේරා එතනින් අයින් වෙන්නම තෝර ගත්තු අය බලය පාවිච්චි කරද්දි ජන්කූක්ගේ අඇස් වලින් කදුලු වෙනුවට ආවේ
ලේ ?!!
අයේරගේ මැවුන රූපය පිපිරිලා යද්දි හැමෝගෙන අඇගට ලේ විසි උනා . මන් හොදටම දැක්කා ජන්කූක්ගේ අඇස් වල තිබුන වේදනාව !
...................
YOU ARE READING
Hero of the backstage | JJK
Fantasiaඔහු තනිව අන්දකාරයේ සිටගත්තා.. ලේ වැගිරෙන හදවත දරා ගනිමින් උපරිමයම සිදු කරා... , තමන්ගේ නමවත් නොදන්න ලෝකයක් වෙනුවෙන්! This is a work of fanfiction inspired the Harry Potter series created by J.K. Rowling.