6

140 23 6
                                    

හැම තෝරගත්ත කෙනෙක්ගෙම අතේ අඇගිල්ලකින් පටන් අරගෙන උරහිස දක්වාම විහිදුන රටාවක් තිබුනා .

මන් අහලා තියෙන විදිහට ඔය රටා මැවෙද්දි ලොකු වේදනාවන් එනවලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් අහලා තියෙන විදිහට ඔය රටා මැවෙද්දි ලොකු වේදනාවන් එනවලු .මුලින්ම ඒ රටාවට අනුව තුවාලයක් වගේ හැදිලා පැය දෙකක් අඇතුලතලු ඒක පාට වෙන්නේ .

එතනින් පස්සේ එයාලගේ බල මූලාශ්‍රයෙන් බලය හම්බ වෙනකන් ඔය රටාව වේදනා දෙනවා .

මෙයාලා හරියට බල ආරක්ශකයෝ වගේ . අදුරු මායාව හන්ගන්නයි මෙයාලාඉන්නේ

හන්ගන එක ගැන ප්‍රශ්නයක් අඇතිනේද . මන් කියන්නම් . තහනම් වනාන්ත්‍රේ තියෙනවා ගහක් . ලොකු ආරක්ශාවක් එක්ක . අන්න එතන අදුරු මායාවල් හිර කරනවා

ලෝකේ හරියට යින්ග් යැන්ග් වගේ . හැම සුදු දෙයක් අස්සෙම කලු දෙයක් වගේම හැම කලු දෙයක් අස්සෙම සුදු දෙයක් තියෙනවා  . හරියට වාසනාව අවාසනාව වගේ

ඔන්න ඔයහේතුව නිසා අදුරු මායාව පාලනය කරනවා / ඒකෙන් අනිත් අයව රකිනවා මිසක් අදුරු මායාව නැත්තටම නැති කරන්න බෑ . මොකද ලෝකේ පවතිබන්න ඒකත් ඕනේ

. ම්.. ඒත් අඇයි මෙහෙම බල ආරක්ශකයෝ එන්නේ අපිට හතුරෙකුත් නැත්තම්?

මන් ඕක හිත හිත ඉද්දි තමයි ඩම්බල්ඩෝ කතා කරන්න ගත්තේ

" ලමයි.. බලනවා අඇති නේද . මේක අපි අපේ පාලනයේ යටතේ තියන්න ගියාට දැන් ඒක දුරදිග ගිහින් . ඔයාලට කියන්න කාලය අඇවිත් ..

තහනම් කැලේ තියෙන ක්‍රිස්ටල් ඩ්‍රොප් ගහ.." එහෙම කියලා නතර කරනවා එක්කම හැමෝම සූස් ගාන්න ගත්තා . මොකද එතනයි හැම නරක බලයක් වගේම පාලනය කරන්න අමාරු හොද බලයනුත් තියෙන්නේ

" ඒ ගහ ගාවට යන්න කවුරු හරි Luminescent Gemstone එකක් පාවිච් කරලා . ඉතින් එයාලා ගහේ ප්‍රදාන බල වලල්ල බිදලා දාලා . කොහෙන් හරි හොයා ගත්ත moonlit dew drops එක්ක වැම්පයර්  බ්ලඩ් වලින් ගහේ දෙවෙනි බල වලල්ලත් විනාශ කරලා . තුන් වෙනි බල වලල්ල කඩන්න....  Dandelion of Whispers .."

එහෙම කියලා ඩම්බල් ඩෝ නවත්තවවා  මොකද හැමෝම කලබල උනා බල ආරක්ශකයෝ කෑ ගහන්න ගත්තම . එයාලගේ රටා සේරම දිලිසෙනවා . ඒ හා සමාන වේදනාවකුත් එයාලට හම්බ වෙනවා . ඒ කියන්නේ බල මූලාශ්‍රය ක්‍රිස්ටල් ඩ්‍රොප් ගහ තවම හොයාගෙන නැතුව අඇති

දැන් ඒ කියන්නේ අදුරු බලයකුත් නිදහස් වෙලා . එහෙම නේ .. ඒ මදිවට වැම්පයර්  ලේ !! ඒ කියන්නේ ජන්කූක්ගේ ලේ ඒකටයි අරන් තියෙන්නේ .. එහෙනම්...




හැම දේම අනතුරක

"ලමයි.. අපිට තෝර ගත්තු අය ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ . ඉතින්  Triwizard Tournament එකට ලෑස්ති වෙන්න . මේ පාර මෙයාලා හය නැති නිසා ග්‍රිෆින්ඩෝ වලට ලොකු තරගයක් ඒවි .

ඒ වගේම හෙට Beauxbatons Academy of Magic සහ Durmstrang Institute එකේ අයව පිලිගන්න ලෑස්ති වෙන්න "

ඩම්බල් ඩෝ එහෙම කියනවා එක්කම ලමයි විසිර ගියා . මුලින් තිබ්බ බය එහෙම්මම නැති වෙලා ගියේ ටූනමන්ට් එක ගැන මතක් කරපු නිසා ..












ඒත් එතන තමයි මන් හිතන්නෙ  මගේ කතාවේ ලොකුවටම වැරදුනේ ...

Hero of the backstage | JJKWhere stories live. Discover now