හෙලෝ මම ලිවියා .දැනට නම් ඔයාලා නොදන්න කෙනෙක් . ඒත් මගේ කතාව අවසානයේ ....
ඔයාලා ගොඩක් දේවල් දැනගනීවී....
ඉතින් මේ සේරම පටන් ගත්තේ අනාත නිවාසෙව ගේට්ටුවට උඩින් මී හරකෙක් වගේ බකමූනෙක් අඇවිත් මගේ නලලෙම හොට අන්නගත්තගෙන් පස්සේ ..
ඔව් ඔව් නලලෙන් ලේ බින්දුවකුත් වැටුනද කොහෙද . අර බකමූනව දැක්කගෙන් පස්සේ අනාත නිවාසේ මැඩම් මාව වහගෙන එක්කගෙන කියේ හරියට මම ලොකු ලමයෙක් උනා වගේ ..
"ලිවියා ඔයා දන්නවද මේ මොකක්ද කියලා " මැඩම් කන්නාඩිය අඇගිල්ලකින් හදාගෙන මගේ දිහා බැලුවා . අඈ යකූ මන් දන්නව නම් ඕක අස්සේ තියෙන දේ මන් ගොන් නාම්බා වගේ මෙතන බලන් ඉදී ඒ .
" හොග්වර්ට්ස් වලට ආරාදානවක් . මොකක් හරි හේතුවකට ඔයා pure blood නිසා durmstrang insititute එකෙන් ඔයාට මේ චාන්ස් එක අරන් දීලා . දැන් ලෑස්ති වෙන්න . හෙට පාන්දර , සාමාන්‍ය ලමයින්ට කලින් අපි යන්න ඕනේ "
මැඩම් එහෙම කියලා මගේ අතින් අඇදගෙන ගිහින් කාමරේට දැම්මා . යකූ මට කටහඩක් තියෙනවා . අඇයි අප්පහ් මට කතා කරන්නවත් වෙලාවක් දෙන්නේ නැත්තේ
ඒ අස්සේ අර බකමූනා මගේ පස්සෙන් එනවා . අම්මපා දෙන්න හිතෙනවා දෙකක් මූන කබරගොයෙක්ගේ වගේ වෙන්න . හැබැයි ඒ සුදු සතා එන විදිහට මට මතක් වෙන්නෙම මට හීනෙන් පේන සුදු අඇදගත්ත බබාව . අනේ එයා නම් හරි කියුට් ....
කොහොම හරි බක මූනවත් අරගෙන මන් හොග්වර්ට්ස් යන්න පිටත් උනා . ට්‍රේන් එකේ ඉදගත්තා කියන්නේ ලොකු අය ගොඩක් අස්සේ අප්පා . ඉන්න . මමත් ලොකුයි ඒයි
කෝම හරි දවසක් කලින් අඇවිත් මන් ඉදගත්තා . දැන් අර ඉලව් තොප්පිය දාන්න එපැයි . අර අලුතෙන් ගත්ත පොඩි අය ඉවර වෙනකොටම මමත් ගිහින් ඉදගත්තා . ලැජ්ජයි අනේ මේ චූටි අය අස්සේ අවුරුදු දහ අටේ මම ඉන්න එක .
"Huf - Slytherin !! " sorting hat එක එහෙම කියලා කෑ ගහනවා එක්ක හැමෝම මන් දිහා බැලුවා .
එයාලා ව්තරක් නෙවේ මාත් අඇහි බැමි උස්සලා බැලුවේ .මන් slytherin . අනේ මන් ආස නෑ නේ . කමක් නෑ ..
ඒත් අනිත් අය නම් මන් දිහා බැලුවේ ගොඩක් එවිල් විචස් ලා slytherin නිසා . ඉදපල්ලකෝ මන් ඒක එහෙම නෙවේ කියලා පෙන්නන්න .
ඒතනින් පස්සේ prefect කෙනෙක් මාව අරගෙන ගියා කොමන් රූම් එකට . එතන ....
එතන ගෙඹි පාටයි ..
මන් කිව්වේ කොල පාට . මන් ආස නෑ එයි . කොහොම හරි මට මාව හදුන්වලා දෙන්න උනා . එතනදි තමා මන් දැනගත්තේ අඇයි මන් ස්ලිදරින් වෙනකොට අනිත් අය අරහෙම බැලුවේ කියලා .
අඇයි යකෝ මේකේ කෙල්ලෝ සේරම ගස්සනවා . අඇස් රෝල් කරනවා .දුකයි අනේ ... කොල්ලො නම් පොඩ්ඩක් හොදයි
මෙන්න මේ මොහොතේ මගේ රූම් මේට් පවා මට ගස්සන්න ගත්තම මට හම්බුනා එයාලට දෙන්න ඕනේ ගැලපෙනම නික් නේම් එක ...
Assholes !
............................................................................
mt wttpd acc ek nodi mek kiyvn catzilla v rata adenma vtiyn . exm kiyl qvv gmn offline giy ekt gembekma pnpn 😑
හෙහේ 🤧🌼
YOU ARE READING
Hero of the backstage | JJK
Fantasiඔහු තනිව අන්දකාරයේ සිටගත්තා.. ලේ වැගිරෙන හදවත දරා ගනිමින් උපරිමයම සිදු කරා... , තමන්ගේ නමවත් නොදන්න ලෝකයක් වෙනුවෙන්! This is a work of fanfiction inspired the Harry Potter series created by J.K. Rowling.