මගේ යාලුවා මැරිලා හිටියා කියන ආරන්චිය එක්ක එතනට මන් දුවගෙන ගියා . මට නට හීලින් පවර්ස් තියෙනවා . මන් දන්නෙත් ඊයේ . මට පුලුවන් වේවි එයාව බේරගන්න . මට පුලුවන් වේවු
වේගෙන් දුවගෙන ගිහින් මන් එතනට ගියාම දැක්ක දේ නිස මන් අඩියක් ආපහු පිටිපස්සට තිබ්බා
ජන්කූක් ! අඇයි අඇයි එයා ආරට මායා වෙන් මොනා හරි කරන්නේ . අඇයි ඒ !!
මන් ටික ටික ලගට යද්දි දැක්කෙව් ජන්කූක් එයාගේ බෙල්ලෙ තිබ්බ දත් පාර මකලා තියෙන හැටි . මන් ඉන්නවා දැනුන ගමන් එයා අඇස් ලොකු කරගත්තා . අනේ අඇයි ? මන් ඔයාව විශ්වාස කරා
" අ අනේ ලිවියා .. ඔයා හිතපු දේ නෙවේ . ම් මන් එයාව සු සුව කරන්න හැ හැදුවේ " ජන්කූක් කිව්වා .
"ඒත් ඔයා එයාව සුව කරා නම් මොන එහෙකටද ඔයාගේ කටේ ලේ ! " මන් කෑ ගහනවා එක්කම එයා මගේ අතෙන් අල්ලගෙන එයාගේ රූම් එකට ටෙලිපෝට් උනා
"කියනවා මට . කියනවා . ආරා ඔයාට වෙනස් කම් කරන්න අඇති! ඒ කියලා එයාව මරන්න තරම් තමුසේ සතෙක් උනාද ආහ් !" මන් බනිනකොට එයා කරේ කටේ තියෙන ලේ ටික එලියට දාන එක . ශිට් මෙහෙම කෙනෙක්
" අහන්න ලි ලිවියා . නෑ . මේ ආරගේ ලේ නෙ - " එයා කියන්න හැදුවා . හොදටම දාඩියත් දානවා . ඒ තරම් බය වෙලාද අහ්
" ආරගෙ නෙවේ නේ . වෙන කවුරු හරිත් මැරුවද . එදා තමුසේ කාමරයක් අස්සේ බල්ලෙක් වගේ ගැට ගහලා තියෙද්දි මට හිතන්න තිබ්බා හේතුවකටයි එහෙම කරලා තියෙන්න අඇත්තේ කියලා . අහ් . මගේ මෝඩ කම . මෙගේ මෝඩ කම . තමුසෙට සතෙක් වගේ මැරෙන්න දෙන්නයි තිබුනේ . ආයේ . මන් . ලගකටවත් . එන්නඑපා " මන් එහෙම කියලා එතනින් වේගෙම් ගියා
යනමගටම මට ජන්කූක්ගේ කෑ ගැසීම් අඇහුනත් මන් ගනන් ගත්තේ නෑ . මට මොකටද මිනී මරු යාලුවෙ අහ් .
ලිවියා දැනගෙන හිටියේ නෑ . එතන එක හ්හ්දවතක් මන් බල්ලෙක් වගේද හිටියේ ? කියලා තමන්ගෙන්ම අහගන්න ගමන් හිටියේ කියලා
මේ අතරේ කොල්ලා තමන්ගේ කාමරේ බිම වැතිරගෙන හිටියේ කටේ තිබ්බ ලේ එක්කමයි . කොල්ලාගෙ අඇස් වලින් කදුලු ගලනවා . කෝ ඒත් වචන
එයාගේ අතේ තිබ්බ චුට්ටක් කලු උන රටාව තව දුරටත් පැතිරෙන්න ගද්දි හයියෙන් හුස්ම ගත්ත ජන්කූක් එහෙමම නැගිට්ටා .
තමන්ගෙම පාලනයෙන් තොරව එයාගෙම අත බලය පාවිච්චි කරන්න ගද්දි කොල්ලා හොදටම බය උනා . ගැහෙන ගැහෙන පාරට කොල්ලා කෑ ගැහුවා . ඒ සේරම නැවතුනේ දොර අඇරන් කවුරු හරි අඇතුලට එද්දියී. ඒත් ඒ
ලිවියා?
"මි මියනේ . මන් හරි තොරතුරක් නැතුව ඔයාට චෝදනා කරාට . මන් මන් හරි මනසින් නෙවේ හිටියේ . මට සමාවෙන්න "
කෙල්ල එහෙම කියනවා එක්කම ජන්කූක් තමන්ගේ ඔලුව උඩට හැරෙව්වා . කට දෙපැත්තෙන් තවමත් බේරෙන එයාගෙම ලේ එක්ක කොල්ලා හරි අසරනව හිටියේ" කමක් නෑ ලිවියා . ඔයා පාලනයෙන් තොරව නේ හිටියේ . මන් සමාව දෙන්නම් " කොල්ලා එහෙම කියන ගමන් ලාවට හිනා උනා . වෙනද වගේ හදවතින්ම දෙන හිනාවක් නෙවේ ඒක
" සමාව දෙන්න බෑ ගුක් . පාලනය නැති වෙන්න නම් ඒ කෙනා සතෙක්ම වෙන්න ඕනේ . ඔයාට කිව්වට මෙතන අඇත්තටම ' සතෙක්' උනේ මම " කෙල්ල එහ්ව්ම කිව්වා
."ඔයා බැන්න එකට දුක හිතුනා කියන්නෙ ඔයා වැරැද්ද තේරුම් ගත්තා කියන එක . එතකොට සමාව ගත්තා කොයන්නේ ඒ වැරැද්ද හදාගන්න උත්සහ කරනවා කියන එක ලිවියා. ඒක නිසා මන් සමාව දුන්නා " කොල්ලා කිව්වේ කෙල්ලගේ අඇස් දෙක දිහා බලාගෙන
"කුමාවෝ"
එහෙම කියන ගමන් කෙල්ල එලියට දිව්වේ අද දවසට උන හැමදෙව්ම බර වැඩි නිසා .ඒත් මේ අස්සේ කොල්ලා තීරනයක් ගත්තා . මේ වෙන හැම අසාමාන්‍ය දෙයක්ම එයාව බය කරා . විශේශයෙන්ම තමගෙම අත් කොල්ලව බය කරා
එයාගේ අනු දැනුම නැතුව තව කෙනෙක් එයාව පාලනය කරනවා වගේ දැනෙද්දි කොල්ලා තීරනය කරා කෙල්ලගෙන් ටිකක් අඈත් වෙන්න....එහෙනම් මේක කරවන්න තමයී.....
අවුරුදු ගානක් කොල්ලගේ ලේ ගත්තේ !
YOU ARE READING
Hero of the backstage | JJK
Fantasyඔහු තනිව අන්දකාරයේ සිටගත්තා.. ලේ වැගිරෙන හදවත දරා ගනිමින් උපරිමයම සිදු කරා... , තමන්ගේ නමවත් නොදන්න ලෝකයක් වෙනුවෙන්! This is a work of fanfiction inspired the Harry Potter series created by J.K. Rowling.