මන් වේගෙන් දිව්වේ තහනම් කැලේ පැත්තට . ලොකූ මකුලුවෝ පස්සෙන් එද්දි මන් පිටිපස්ස නොබලා දිව්වා . බයට අඇඩෙනවා . ඒත් මන් මොනා කරන්නද කූක්ව හොයා ගන්නවා හැර
මන් අවසානෙදි තැනට ආවම මන් දැක්කේ ජන්කූක්ව ලග ඉන්න eunwoo ව.. කූක්ගේ කටෙන් ලේ ගලනවා . eunwoo ඒවා පිහිදනවා. . ඒ මදිවට එයාගේ බල රටා සේරම රතු වෙලා හරියට තුවාල වගේ . එයාගේ බලය අම්තිම බින්දුව වෙනකන්ම පාවිච්චි වෙලා . ඒ මදිවට
ක්‍රිස්ටල් ඩ්‍රොප් ගහෙනුත් බලය අරන්ද . ඒක වේදනාකාරීනේ . ලොකු බලයක් අඇගෙන් යන එක හරියට කරන්ට් වැදෙනවා වගේ .
මන් කූක්ගේ කගට යන්න උත්සහ කාරට එතන ලොකූ මකර ආත්මයකුත් හිටියා . මට ඉඩ දුන්නෙම නෑ . ඒ එයාගේ petronus වෙන්න ඕනේ . එදා කිව්ව්ව වගේම
කොහොමින් කොහොම හරි eunwoo නිසාම මන් එයාගෙ ලගට ලන් වෙද්දු මන් මහ ගොඩක් වෙනස් කම් දැක්කා . එයාගේ මූනෙම ලේ
මාලිගාව පැත්තෙන් එන සද්ද තරමක් අඩු උනාම මට තේරුනා සටන ඉවරයි කියලා . ඒත් එක්කම ජන්කූක්ගේ ශරීරය ගොඩක් රත් උනා
මගේ බලෙන් එයාව පොඩ්ඩ පොඩ්ඩ සුව කරද්දි eunwoo තමන්ගේ අත කපාගෙන ඒ ලේ කූක්ගේ තුවාල වලට දැම්මා .
පොඩ්ඩක් විතර 'ඊව් ' හැගීමක් ආවත් කූක්ගේ තුවාල මගේ බලයට වඩා ඉක්මනිම් සුව වෙන්න ගත්තා . ඒ කියන්නේ eunwoo කියන්නෙත් vampire කෙනෙක්ද
කොහොමහරි කූක් එක පාරටම පොලොවෙන් අඩියක් උඩට ගියා .මුලු අඇගම පාට හතකින් දිලිසුනා . ඒඑත් විනාඩි ගානකට එයා ආපහු බිමට ආවා . මේ සේරම අස්සේ eunwoo එක්ක තිබ්බ තරහත් අමතකම වෙලා ගිය හැටියක් !
එයාගේ කෙස් . ඒවා සේරම සුදු වෙලා . බලයේ අන්තිම බින්දුව වෙනකන් දීපු නිසා ජීවත් වෙන්න ඕනෙම බලයෙනුත් කොටසක් ගිහින් නේ .අනේ කූක්!!
. ඒත් ඒ සුදු කොන්ඩෙ කොටසක් පාට වලින් පාට වෙලා . හරියට කරපු කැප වීමට තෑග්ගක් වගේ .
එක අතක හරි චූටියට එයාගේ සලකුනක් හිටලා . මන් අහලා නෑ එක බල මූලාශ්‍රයක වත් එහෙම දෙයක් වෙනවා කියලා
අහ් ඉන්න . මන් මෙච්චර කල් අහලා තිබෙබෙ නෑ නේ තවත් මායා කාරයෙන් බල මූලාශ්‍රය වෙනවා කියලා
"මට සමාව දෙනවද කූක් " මන් එයාගෙන් අඇහුවේ කදුලු පුරවගෙන . ඒත් එයා මගේ ලගට අඇවිත් මාව හග් කරා හරිම තදට
" මට ඔයාව ගොඩක් මිස් උනා . මන් සමාව දීලා ඉවරයි ලිවියා . හැමොඉටම දෙවෙනි අවස්තාවක් ඕනේ " එයා එහෙම කියන ගමන් ලස්සනට හිනා උනා
" ගුමාවෝ "
" මන් ඔයාව දන්නේ ලගක ඉදන් නෙවෙ ලිවියා . මන් ඒක හම්බුන දවසෙත් කිව්වා . අවසාන වතාවට මාව හිර කරන්න කලින් ඔයත් හිටියා . මාත් එක්කම ඒත් යුද්දය නිසා ඔයා මගේ ඉස්සරහම නැති උනා
wish maker දවසක් මගේ හීනෙකින් ඔයාව පෙන්නුවා . එදා ඉදන් මන් ඔයාගේ හීන අස්සටා ආව ලිවියා .මගේ පොඩි කාලේ රූපෙන්ම . "...
එයා කියනවා එක්කම මන් ආයෙම සැරයක් එයාව තදට බදා ගත්තා .මගේ හිත මහ මෝඩ විදිහට කිව්වා එයාට පොඩි කිස් එකක් දෙන්න කියලත් .
ඒඑ අස්සේ තමයි ජන්කූක් කොනකට වෙලා බිම බලාගෙන හිටපු eunwoo ව දැක්කේ . කොල්ලා පැනපු ගමන් එයාව හග් කරේ මෙච්චර කල් එයාට වද දුන්න කෙනා eunwoo කියලා අමතක කරලයි
" මියනේ . මන් ඔයාට ගොඩක් වද දුන්නා නේද . මට එහෙම කරන්න උනා අවසාන vampire උරුමක්කරුව රකින්න " eunwoo කිව්වා . අඇයි මට තේරෙන්නේ එයාට ඕනේ උනේ මුල ඉදන්ම කූක්ගේ යාලුවෙක් වෙන්න කියලා
" අනිහ් .. මමයි වැරදි . මමයි ඔයාට යාලුවෙන් වෙන්න අවස්තාවක් නොදී බැනලා එලෙව්වේ . අනික මට ඔයාව මතකයි eunwoo . මට සේරම මතකයි .සමාවෙන්න ඔයාව අදුරගන්න කල් ගත්තට " කූක් තමන්ගේ වැරැද්දත් පිලි ගන්නවා එක්ක දෙන්නම හිනා වෙන්න ගත්තේ කලින් පොඩි එඋන් දෙන්නෙක් වගේ කරපු රන්ඩු මතක් කරලා
ඒඑ දෙන්නා කලින් ඉදලම යාලුවෝද කොහෙද . ඒත් යකූ අවුරුදු හතේ යාලුවව තවම මතක තියෙනවද
" මතක තියෙනවා !!" දෙන්නා එකපාර මගේ දිහා බලලා එකටම කියන්න ගත්තා . සැක් මෝඩ වැම්පයර් ලා
"අපිට අඇහුනා!!"
හිහ් මම third wheeling .මන් හිතන්නේ මේ වෙනකොට අනිත් මායාකාරයෝ උන අලාබ හානිත් හදලා ඉවර අඇති . කොහෙද ඉතින් මුන් දෙන්නට ඕවා තේරෙන එකක් ඒ
one more chap
harry potter එකේ ඩ්‍රේකෝට මුල ඉදන්ම හැරීගේ යාලුවෙක් වෙන්න ඕනේ උනා වගේ එකක් මට හිතෙනවා අප්පා . ඒකමයි ඔය eunwoo ව අඇදලා ගත්තේ .
YOU ARE READING
Hero of the backstage | JJK
Fantasyඔහු තනිව අන්දකාරයේ සිටගත්තා.. ලේ වැගිරෙන හදවත දරා ගනිමින් උපරිමයම සිදු කරා... , තමන්ගේ නමවත් නොදන්න ලෝකයක් වෙනුවෙන්! This is a work of fanfiction inspired the Harry Potter series created by J.K. Rowling.