1

3.5K 205 20
                                    

sahan pov 

'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා......

ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... 😒🖐🏻 හිහී එකාට මන් හිතන දේවල් ඇහෙනවා නම් මෙලහට මාව පට්ට ගහලා කොට්ට මහනවා බුරු පුතා.... 😂😪🥲

ආ ඉන්නකෝ මාගේ පව්ලේ උදවිය හදුන්වා දෙන්න. මගේ නම සහන් දම්සර පෙරේරා. එතකොට මන් Al වලට කරන්නේ commerce එතකොට දැන් මගේ වයස 18 ඔව් ඔව් මන් තාම සුටියි හුම්.😚😌

(සහන් දම්සර )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සහන් දම්සර )

එතකොට කලින් නම් මන් හිටියේ kandy mix school එකක. දැන් ඉතින් ගෙවල් මාරු කරත් හරි යන්නේ කොලබ boy school එකකට.

kandy වලට වඩා මට මෙහේ මගේ පන්තියේ යාලුවෝ ගොඩක් හිටියා . ඇයි දන්නවාද මගේ අයියාකාරයාට හිතුවට වඩා දැන් ස්කුල් එකේ ගැනු මිනිස්සු ටික කැමති එයාලාගේ කරස් එකලු මෙයා. මෙයාට එච්චර හිත යනවද අප්පා හැටි මුණ නිකන් අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ රිලවා. 😒

කොහොමින් කොහොම උනත් එයා නිසා කට්ටිය මට class එකේ තැන් අල්ලන් හිටියා, සමහරු canteen එකෙන් කෑම අරන් දුන්නා ඉතින් වෙන මොනාද මාත් එයාලට අයියාව සෙට් කරලා දෙන්නවා වගේ අද්වීතිය රගපෑමක් දැම්මා. 🌝හි හි...😌 ඒකා දන්නවා නම් මන් එයාගේ නම විකුණන් කනවා කියලා මට මොන කරයිත..

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now