Sahan pov
අද ඉරිදා . සතියේ දවස් වලින් මම ආසම දවස තමයි ඉරිදා 😁 . මොකද මට අද econ clz.......ඔයාලා බලනවා ඇති මන් මාර හොද ළමයෙක්නේ කියලා....... මොන පිස්සුද හලොව් ඇත්ත වශයෙන් මගේ අද දින සටහන මෙහෙමයි දැන් AL වලට ටිකක් ලග නිසා අද clz එක 10-2 වෙනකන් තියේ .
පලවෙනි පැය දෙක හොදට ඉගෙන ගන්නවා ඊලග පැය දෙක මගේ කල්‍යාණ මිත්‍රයන් එක්ක රවුම් ගහන එක තාමා මන් කොරන්නේ.😉👌 උදෙන්ම යන්න ඕනේ අම්මිට ටිකක් බටර් ගාන්න. ඇයි ඉතින් මන් clz 2 කට ඇරුනට ගෙදර එන්නේ 6 ට විතරනේ. හිහි ........😁
ටග්ගලා wash එකක් දාලා ෆුල් කිට් එකකුත් දාගෙන සදලුතලෙන් පහලට බැස්ස මන් ඉක්මනටම ගියේ dinning table එක ගාවට. මොකද මේ ගෙදර මිනිස්සු වෙලාවට කෑම ගන්නවා. මන් යද්දී ගෙදර ඔක්කොම dinning table එක වටේ වාඩි වෙලා හිටියා. මට අම්මි ගාව පුටුවක් තිබ්බා.ඔක්කොමලාටම මන් good morning කිව්වා. අම්මි කිෂ් එකක් දීලා good morning කිව්වා. තාත්තිත් හිනා වෙලා good morning කිව්වා. අම්මෝ එයාගේ හිනාව හරිම සස්සනයි අප්පා . අපෝ අපෝ සහනයෝ අසහනකාරයෙක් වෙන්න එපා.🥲😆
එතකොට අර මුකලන් බස්සා අර නපුරු මුණ දාන් මගේ දිහා රවලා බැලුවා.😒👍 දෙන්න හිතයි මෝඩ ගෙම්බා. අම්මපා අර අපේ clz එක හරියේ කොත්තු දාන ලස්සන අයියාට කියලා මේ මි හරකාවත් කොත්තුවක් කරන්න හිතෙනවා.😒
අපෝ....... ඊට පස්සේ ඒ කොම්ලටත් හිරේ යන්න වෙයි චිකන් කොත්තු කියලා වල් ඌරු මස් දාපු කොත්තු දෙනවා කියලා. ඊව් ඊව් වල් ඌරා 😒
ටග්ගලා මගේ පුටුවේ වාඩි වෙච්ච මන් අනිත් කට්ටිය කෑම බෙදාගත්තට පස්සේ කෑම බෙදාගත්තා. ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් හැදියාව මගේ අලුත් පව්ලේ උදවියට පෙන්නන්න එපයිනේ. අම්මත් පුදුම උනා මයේ හිතේ. 🥲
උදේට කෑම වර්ග ගොඩක් තිබ්බා මන් නම් කිරිබත් බෙදාගත්තා. අද නම් ඉගෙනීම කෙසේවෙතත් capa නින්දදක් දාන්න පුළුවන්. 🥲
YOU ARE READING
නපුරු ඇස් 👀❤️
Romance'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... මගේ අලුත් taekook story එක nonfic