Chapter 3

23 5 4
                                    


එතකොට ජන්කුක්ට 23ක්. කොල්ල අප්ප කෙනෙක් වෙන්නත් එක්ක ඉන්නේ. කොල්ල මීසුව බැදල අවුරුදු 2කටත් කිට්ටුයි.කොල්ලට කොහොමත් මීසුව එයා ගාවට ගන්න හදිස්සියක් තිබ්බනේ. අන්තිමට ඉතිම් කන් කෙදිරිගාලම ටේව කැමති කර ගත්තා.........
                  හැබැයි සොකී හම්බෙන්න ඉන්නවා කියලා දැනගන්න කම් හැමදේම හොදට උනා ඊටපස්සෙත් කාලයක් යනකන් හැමදේම හොදට උනා ජන්කුක් මීසුව පුලුවන් උපරිම හොදට බලා ගත්තා. සොකී එයාලා ළගට ඇවිත් මාස අටක් යනකනුත් හැමදේම හොදට උනා ...........හැබැයි ඊට පස්සෙ ඉදලා නම් දේවල් ටික ටික වෙනස් වෙන්න ගත්තා..........හැමතිස්සෙම මීසූ පස්සෙ විකාර කර කර හිටපු කුකී ගෙදර එන්න පරක්කු උනා. ඒත් ජන්කුක්ට වැඩ ඇති කියලා හිතපු මීසු ඒක එච්චර ගනන් ගත්තේ නෑ. කොල්ල ගෙදර එන්න පරක්කු උනත් මීසූට අඩුපාඩුවක් කලේ නෑ හැබැයි...... මීසු ළග ඉන්න කාලෙ අඩු උනා විතරයි...........ඒත් ඊටත් පස්සෙ කොල්ල එන්න තවත් පරක්කු වෙන්න ගත්තා.........ඒ ආවත් ගෙදර එන්නෙ කෙලින් හිටගන්නවත් බැරුව. හැබැයි මේව ටේවත් ජිමින්වත් දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියා නම් මේ වෙච්ච දේවල් ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.ඒත් කෙල්ල ඇහුවත් ජන්කුක්ගෙන් කොල්ල කෙල්ලව මගෑරියා මිසක් මොකුත් කිව්වෙ නෑ. කෙල්ලගෙ හිත රිදුනත් එයා කාටවත් මොකුත් කියන්න ගියේ නෑ. කිව්ව නම් ඉතිම් ජන්කුක් බැනුම් අහනව ටේගෙනුයි, ජිමින්ගෙනුයි. ඒත් ඒ දෙන්නටත් වෙනසක් තේරිලා තිබ්බෙ ජන්කුක්ගේ.......මොකද ඉස්සර නැට්ට වගේ ඒ දෙන්න පස්සෙ ආපු කොල්ල දැන් ඒ දෙන්නව මගාරින්න පටන් අරන් එයාලත් හිතුවෙ කොල්ලට වැඩ වැඩි ඇති කියලා.......ජීහා මීසුව බලන්න දවස ගානෙ ආව ගියා උනත් එයාවත් දැනන් හිටියේ  නෑ ඒ ගෙදර වෙන දේවල්. එන්න එන්න ජන්කුක් වෙනස් වෙන්න ගත්තෙ කෙල්ලට හේතුවක් හිතා ගන්න බැරි වෙන්න. රෑ වෙනකල් ගෙදර එන්නෙ නැතුව ඉන්නවා, ඒ ආවත් හැමදාම ආවෙ හොද සිහියෙන් නෙමේ, කෙල්ලව මගාරිනවා, ගෙදරින් කන්නෙත් නෑ, කතා කලත් කියන්නෙ කෙල්ලගෙ හිතරිදෙන කතාවක් විතරයි, මොකද කොල්ල හොද සිහියෙන් ඉන්නෙ උදේට විතරයි ඒත් නැගිට්ට ගමන් ඔෆිස් යනවා, ඉතිම් කොල්ලගෙන් කටෙන් වචන එලියට එන්නෙ රෑට ගෙදර ආපු වෙලාවට,මාස දෙකක් යනකන් කෙල්ල සද්ද නොකර ඉවසන් හිටියා හැමදේම  ඒත් ඒ සොකී හම්බුන දවස වෙනකන් විතරයි.......

Wrong decision (Completed)Où les histoires vivent. Découvrez maintenant