🐰: එහෙනම් යමු.......... ගිහින් අපේ අලුත් නෑනවත් එක්කගෙන එමු හ්යුන්ග් නේ......
ජන්කුක් කිව්වෙ ටේ දිහා බලලා ඇහැක් ගහලා.. සොකීත් එක්ක ඉදගෙන හිනා වෙන්න ගත්තා.
![]()
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren. 🐯: යා............ජන්කුකා........එහෙම එකක්නෑ
🐥: මොකක්ද ඒ නෑනගෙ කතාව.......🤔
🐯: උඹ බබා උඹ දන්නෙම නෑ. ඔක්කොම කරලා අහන හැටි විතරක් මොකුත් නොදන්න තොත්ත බබා වගේ...........
🐥: මන් දන්නෙ නෑ බන් උඹ මේ මොකක් ගැනද කියන්නේ......
🐰: සිරාවාම දන්නෙ නැද්ද ජිමින් හ්යුන්ග්......
🐥:මන් දන්නෙ නෑ බන් දන්නවනම් අහනවද.....
🐰:හනා ගැන දන්නෙ නෑ ඔයා......
🐥:ආ හනා.........ජීහල ගියේ හනාලගේ ගෙදරනෙ......පව් ඒ කෙල්ලට ඔම්ම විතරලු හිටියේ එයත් නැති උනා කියලා කිව්ව ජීහ උදේ කෝල් කරලා.....එද්දි හනාවත් එක්කන් එනවා කිව්වා........ අපේ කම්පැණි එකේ හනාට ජොබ් එකක් දෙන්න කියලත් කිව්වෙ හැබැයි ඒක නිකම් තර්ජනේ කරා වගේ තමා උනේ.......දැන් හනාගෙයි අපේ නෑනගෙයි අතරෙ තියෙන සම්බන්දේ මොකක්ද බන්......
🐰:අනේ ටේ හ්යුන් කාගෙද බන් මූ........
🐥:වෙන කාගෙද මම ජීහගෙ......
🐰: අනේ හ්යුන්ග් උඹ දන්නෙම නැද්ද අපේ ටේටේ හනාට බොක්කෙන්ම ලව් කියලා....
🐥:අඩෝ සිරාවට............ ඒක තමා එහෙනම් මුගේ තනිකඩ බවේ රහස.......කලින් කිව්වනම් කෙල්ලව බලෙන් හරි ගෙනල්ල දෙනවනේ උඹට🤣🤣🤣🤣🤣🤣🤣
🐯:කිව්ව කියල හිතා ගනිම් දෙන්නම......ආව මෙතන ..මම යනවා හෙටත් ඔෆිස්.......
🐰: අනේ හ්යුන්ග්............
🐥: දැන් උඹ කොහොමද දන්නෙ ටේ හනාට ලව් කියලා.......
🐰: ඇයි ඊයෙ මීසු කිව්වෙ.......
🐥: මීසු උඹත් එක්ක කතා කලාද.......
🐰: පිස්සුද අනේ ටේ හ්යුන්ග් ගත්ත වෙලේ කිව්වෙ.......
🐯: මම ගත්තෙ නෑ මූ තමයි කරදර කලේ කෝල් එකක් අරන් කතා කරන්න කියලා...
🐥: හරි හරි ඕනි එකක්.....ඕනි නම් අද යන්නත් පුලුවන් ඩේගූ......
🐰: චින්චා........මගේ හොද හ්යුන්ග්........කෝ එන්න සොකී යමු අපි දෙන්න රෙඩී වෙන්න...........
🐥: හ්ම් හ්ම් පල පල...... ඒක නෙමේ කොහෙද ගිහින් නතර වෙන්නෙ..........
🐰: ඇයි මීසුලා ඉන්න දිහා......
🐥: ඔලුව පොඩ්ඩක් අතගාල බලපන් උඹට අං එනවද කියලා........
🐯:ඒක තමා.........
🐰: වේ වේ........
🐯: ඇනේ මෝඩයෝ උඹ හිතනවද මීසු උඹව මේන් කියලා පාවඩ දාලා පිලි අරන් කන්න බොන්න දීලා නතර කර ගනී කියලා......
🐰: නෑ......
🐥: එහෙනම් එහෙ ඉමු කිව්වේ....
🐰: ඒත් එයා මාව එලවන්නෙ නෑ කියලත් සුවර්....
🐥: උබ කොහොමද හරියටම එහෙම කියන්නෙ....
🐰:එක මාව එලෙව්වොත් ඔය දෙන්නටත් යන්න වෙනවා..
🐯: ඒකොහොමද අපි යන්නෙ අපිව එලවන්නෙ නෑනේ.........
🐰: ඒ වුනාට මගේ හ්යුන්ග්ලා විදියට ඔයාලට බෑනේ එහෙම මාව එලවද්දි පැත්තකට වෙලා බලන් ඉන්න...
🐥:කව්ද එහෙම කිව්වෙ මට නම් පුලුවන්. කිසි ප්රශ්නයක් නෑ.
🐯: මටත් පුලුවන්.....
🐰: මහ පුදුම හ්යුන්ග්ලනෙ අනේ ඔයාලා... හරියට තිරිසන්නු වගේනේ... ඔයාල කොහොමද ඔයාලගේ එකම චූටි මල්ලිගෙ මූණ දිහා බලාගෙන ඔහොම කියන්නෙ.....
🐥: දැන් අපි කිව්වෙ එහෙමතමා කියන්නෙ😂😂😂හරි තව මොනාද හේතු....
🐰: ඇයි අනේ ඔයාල වගේ නෙමේ මගේ සොකී..... එයා අප්පට ආදරෙයි නේද සොකී......
සොකී ඔලුව උඩට පහලට කලේ ඔව් කියන්න..
🐰: දැක්කනේ එයා එයාගෙ අප්පව එලවනකන් බලන් ඉන්නෙ නෑ....... අනික මීසු කොහොමත් මාව එලවන්නෙ නෑ..........අනික එයාට එහෙම කරන්න බෑ කොහොමත් මම තාම එයාගෙ හස්බන්😏
🐯:කන්ෆිඩෙන්ට් බෝයී කන්ෆිඩෙන්ට්..... ලෑස්ති වෙල වරෙම් එහෙනම්........

JE LEEST
Wrong decision (Completed)
Fanfictie👶: පපා............. 🐰: හ්යුන්ග් මෙයා මොකද මෙහෙ කරන්නෙ................ 🐥:කවද්ද තමුසේ මේ විකාර නතර කරන්නෙ.. දැන් අපි අවුරුදු 3ක් තිස්සෙ මේ විකාර බලන්නෙ ඉන්නෙ.............අද හරියයි අද හරියයි කියල හිතාගෙන ඉවසන් ඉන්නකොට.......උඹ දැන් මේ පටලන් ඉන්න කු...