🐯: ඇති යකෝ මොන මගුලක්ද මේ උඹල දෙන්න නෙමේ අපීයි වැරදී දැන් ඕක නවත්තපන් ඒ නිසා ප්ලීස්.........
🐥:යාන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි........
🐰:ඒත් හ්‍යුන්ග් ඔයාලා කොහොමද හිතුවෙ සොකීව අපෙන් ඈත් කරලා ඇමෙරිකා ගෙනියන්න.....
💛:ම්වෝ ඇමෙරිකා......... කවුද ඇමෙරිකා යනවා කිව්වෙ.....
💜:ජිමින් ඔප්ප තමා කිව්වෙ... අපෙන් එයාව ගන්නවා කියලා. ඔයාලට සොකී හිටියම ඇති කියලත් කිව්වා.............
🐥: නෑ එහෙම නෑ.......මම ඒ අවස්තාවෙ හැටියට ඒක කිව්ව විතරයි ජීහා. මන් එයාට ආදරෙයි..........එයාව ඕනි........
🐯:හෑ............ ඒපාර මේ මොනවද කියවන්නෙ.....
🐥:අපි ඔයාලට කියන්න හිටියේ ජීහා ප්‍රෙග්නන්ට්........... ඒත් ජන්කුක්ගෙයි, මීසුගෙ ප්‍රශ්නෙ විසදෙනකල් හිටියේ..... අනික ඇමෙරිකා යන්න මට පිස්සු කියල හිතුවද මෝඩ කුක්කෝ........
🐯: අනේ දෙයියනේ මම ආයිත් සම්චොන් කෙනෙක් වෙන්න යන්නෙ......... කන්ග්‍රැජුලේශන් මචෝ.........
🐰:ඇයි මාත් මමත් දැන් සම්චොන් කෙනෙක්....... ඔන්න සොකී ඔයා හ්‍යුන්ග් කෙනෙක් වෙන්නෙ........
🐥: ඇයි යකෝ මම අප්ප කෙනෙක් වෙන්න යන්නේ........ අනික සොකී හ්‍යුන්ග් කෙනෙක් නෙමේ ඔප්ප කෙනෙක් වෙන්නෙ ඊට පස්සෙ මම මගේ කෙල්ලව සොකීට බන්දලා දෙනවා....
ටේමින්කුක් තුන්දෙනා පොඩි ළමයි වගේ උඩ පැන පැන නටනවා......
🐰: අනී සොකී මැරි කරන්නෙ ටේහ්‍යුන්ගෙ දුවව.... එතකොට අපේ ජන්මිව දෙන්නෙ ඔයාගෙ පුතාට හරිනේ ජිමින් හ්‍යුන්ග්.....
🐥: ඒකත් හොදයි....ඒත් කවුද ජංමි........
🐰:ඇයි අපේ සොකීගෙ යොදොසෙං....... ඉක්මනට ගේන්න ඕනි......
🐥: අරස්සෝ එහෙනම්..... එහෙනම් ජීහුව ජංමිට........ මින්ජිව ටේගෙ කොල්ලට.......
🐯: ඉක්මටන යමන් .........
🐰: කොහෙද
🐯: කඩේ ළමයි ඉන්නවද බලන්න... ඇයි යකෝ මම මැරි කරලවත් නැතුව මට ළමයි කොහෙන්ද යකෝ.......🐰:ඉතින් හ්යුන් මැරි කරල නෑ මැරි කරලා නෑ කියලා නහයෙන් අඩන්නෙ නැතුව මැරි කරපන්කෝ...........
💛:දැන් ඔය මහත්තුරු ඔක්කොම තීරනේ කරල ඉවරද.....අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු............
🐯: හ්ම්ම්ම්ම් හ්ම්ම්.............ඔක්කොම හොදට උනා...........මේ වෙලාවේ මට කරන්න තව වැඩක් තියෙනවා....
ටේ හිමීට හනා ගාවට ගිහින් දන ගැහුවා........ ඊට පස්සෙ සාක්කුවෙන් බොක්ස් එකක් ගත්තා.
🐯:මම මේක මෙහෙම නෙමේඅහන්න හිටියේ,
Hana will you marry me...........
හනා ඔහේ බලාගෙන ඉන්නවා.........
🐯:කැමති නම් කැමති කියනවකෝ......... අකමැති උනත් කැමතී කියනවකෝ....... යකෝ ගෑනියේ මගේ දනිස් දෙකත් රිදෙනවා බන්....
💜: හනා හා කියන්න අනේ ඔප්පා පව්නේ එයා ඔයාට අවුරුදු ගානක ඉදන් ලව් කරන්නෙ.....
💛: ඒක ඇත්ත මොක උනත් හොද කොල්ල...............
💚: හරි එහෙනම්.........
🐯: අකමැති උනත් බලෙන් හරි බදින්න හිටියේ........... මොකද මගේ බොස් කිව්ව මම කැමති කෙල්ලව බලෙන් හරි ගෙනත් දෙනවා කියලා.....
🐥: කවුරු මම මම එහෙම කිව්වද........අනී මම කිව්වෙ නෑ.......
🐯: නෑ ඔයා කිව්වා.........
🐰: හරි හරි දැන් ඔය රින්ග් එක දාන්න........
🐯: සරංහේ හනා.........😘😘😘
💚: නදෝ සරංහේ ටේ ඔප්පා...........
🐥:යන්තම් ඇති ලොකු බරකින් නිදහස් උනා.........
🐯: ඒ මොකක්ද ඒ...........
🐰: ඒක නම් ඇත්ත ජිමින් හ්‍යුන්ග් මාත් භයේ ඉදියේ ටේහ්‍යුන් හ්‍යුන්ග් ගෙදරට නාකි වෙයි කියලා.
🐯: උඹලට මම............
👶:අප්පා නමු තරු බලන්න.........
🐥: යන්න යන්න ඔන්න ඔයාගෙ ඔම්මයි අප්පයි දෙන්නම අද සොකී එක්ක තරු බලන්න යන්න එනවා කිව්වා....
👶: චින්චා ...........
💜: නේ චින්චා යමු වොශ් දාල ලෑස්ති වෙලා යමු...........
👶: සලංහේ ඔම්ම ..............අප්පා සලංහේ
ඔයාලා දෙන්න තමා බෙස්ට්ම.......
🐰: අනී සොකී මියානේ අප්පට සමාව දෙන්න...........
👶: වේ අප්ප උල්ජිමා............ටේටේ බැන්නද ඔයාත ඒකද අදන්නෙ අදන්න එපා අප්ප........ ඔම්ම කියන්නකෝ අප්පත් අදන්න එපා කියලා..........
🐰: අනී අප්ප අඩන්නෙනෑ යමු වොශ් දාන්න..........
ජන්කුක් සොකීවත් අරගෙන ගියා...
🐯: ඔයා ගත්තේ හොද තීරනයක් මීසූ..........
💜:ඒත් ඔප්පා ජන්කුක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්..........
🐥:හෑ එහෙම කෙනෙකුත් ඉන්නවද.........
🐯: ඒව වැඩක් නෑ දැන්.... කොහොමත් ඔයා එයාගෙ ලීගලි වයිෆ්නේ.....ඔයාට දැනගන්නම ඕනි නම් ජන්කුගෙන් අහගන්න එයාගෙ ගර්ල්ෆ්රෙන්ඩ්ල ගැන😅😅😅😅😅😅😅

CZYTASZ
Wrong decision (Completed)
Fanfictionđļ: āļ´āļ´āˇ............. đ°: āˇāˇâāļēāˇāļąāˇāļ⎠āļ¸āˇāļē⎠āļ¸āˇāļāļ¯ āļ¸āˇāˇāˇ āļāļģāļąāˇāļąāˇ................ đĨ:āļāˇāļ¯āˇāļ¯ āļāļ¸āˇāˇāˇ āļ¸āˇ āˇāˇāļāˇāļģ āļąāļāļģ āļāļģāļąāˇāļąāˇ.. āļ¯āˇāļąāˇ āļ āļ´āˇ āļ āˇāˇāļģāˇāļ¯āˇ 3āļ⎠āļāˇāˇāˇāˇāˇ āļ¸āˇ āˇāˇāļāˇāļģ āļļāļŊāļąāˇāļąāˇ āļāļąāˇāļąāˇ.............āļ āļ¯ āˇāļģāˇāļēāļē⎠āļ āļ¯ āˇāļģāˇāļēāļē⎠āļāˇāļēāļŊ āˇāˇāļāˇāļāˇāļą āļāˇāˇāļąāˇ āļāļąāˇāļąāļāˇāļ§.......āļāļš āļ¯āˇāļąāˇ āļ¸āˇ āļ´āļ§āļŊāļąāˇ āļāļąāˇāļą āļāˇ...