Chapter 2

24 5 1
                                    


ඉතින් ජන්කුක් රූම් එකේ දොර වහගෙන ආයි එයාගෙ කාමරේට ඇවිත් නිදා ගත්තා........ඒත් නින්ද නම් ආවෙ නෑ කොල්ල ගාවට............ කොල්ල හිටියේ අවුරුදු 10කට කලින් අතීතෙ හිර වෙලා.
අවුරුදු 10කට කලින් ජන්කුක්ට අවුරුදු 16යි. ජිමින්ට, ටේට 18යි, මීසුටයි ජීහටයි 15යි....ජීහගේ හොදම යාලුවා තමා මීසු කියන්නෙ....ජීහට අප්ප නැති උනාට ඔම්මයි, ඔප්පයි හිටියට මීසුට එහෙම කවුරුත් හිටියෙනෑ........ මීසු හැදුනේ අනාත නිවාසෙක........ ඒත් ජිහා එයාගෙ යාලුව උනාට පස්සෙ මීසුට ලොකු පවුලක් හම්බුනා..............එයාගෙම නොවුනත් එයාගෙම වගේ ඔප්පලා දෙන්නෙක්. ජිමින්ගෙ අප්පා මෙයාලා ඔක්කොටොම අප්පා උනා..............ඔම්මල දෙන්නෙක් හම්බුනා............
ජන්කුක් නම් දැක්ක දවසෙ ඉදලා මීසුට කැමැත්තෙන් හිටියේ ඒත් එයා ඒක කියන්න එයාට 18ක් වෙනකන්ම හිටියා දෙන්න හොද යාලුවො වගේ හිටියේ...............ජන්කුක්ට 18 වෙද්දි මිස්ට පාක් ජන්කුක්ට එයාගෙ අප්පගෙ කම්පැනි එක භාර දෙනවා. එච්චර කල් ඒවා බලාගත්තෙ මිස්ට පාක්......
මීසුට 18 උනාම එයාට අනාත නිවාසෙන් යන්න වෙච්ච නිසා එයා හිටියෙත් ටේගෙ ගෙදර........ජන්කුක්ට නම් ඕනි උනේ කෙල්ලව එයාගෙ ගෙදර ගෙනියන්න කොල්ල ඒකට පොලොවෙ පස් කාපු නැති ටික විතරයි..... කොහෙද ටේයි, ජිමිනුයි එක්ක පුලුවන්ද ඕව කරන්න..........ජන්කුක් ජිමින්ගෙ ගෙදර හිටියට කොල්ලට එයාගෙ ගෙදර තිබ්බා. ඒත් එයා හිටියේ ජිමින්ලත් එක්ක.......ජන්කුක්ට ඒ කාලෙ මතක් වෙලා නිකම්ම හිනාවක් ගියේ ඒ කාලෙ එයාල කොච්චර සතුටින් හිටියද කියලා මතක් වෙලා...........
කොල්ල ඒ ලෝකෙන් මේ ලෝකෙට ආවෙ එයාගෙ රූම් එකේ දොර අරිනවා ඇහුන නිසා................ඉතින් ජන්කුක් ඇස් ඇරලා බැලුවෙ මේ වෙලාවෙ කව්ද එයාගෙ රූම් එකට එන්න ඉන්නෙ කියලා දැන ගන්න...........

ඉතින් ජන්කුක් ඇස් ඇරලා බැලුවෙ මේ වෙලාවෙ කව්ද එයාගෙ රූම් එකට එන්න ඉන්නෙ කියලා දැන ගන්න

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
Wrong decision (Completed)Où les histoires vivent. Découvrez maintenant