සොකීට නම් ටික වෙලාවකින් නින්ද ගියා ඒත් ජන්කුක් මීසු දෙන්න නම් ඇහැරලා...........
ජන්කුක් උගුරත් ටිකක් පෑදුවා.හැබැයි අවදානේ හම්බුනේ නෑ..........මීසු නිදි වගේ හිටියා.........
🐰:මම දන්නවා ඔයා නිදි නෑ කියලා............
ඇත්ත අවුරුදු ගානක් මීසු එක්ක හිටිය ජන්කුක් ඒක දන්නවා.
💜: ඇයි..........
🐰: මියානේ හැමදේකටම........
💜:හ්ම්...............
🐰: කුමාවෝ සොකීව මෙච්චර කල් බලාත්තට..........
💜: සොකී කියන්නෙ මගේ දරුවා මම එයාව කොහොමත් බලාගන්නවා ඒකට ස්තූති කරන්න ඕනි නෑ.මට නිදිමතයි ඔයත් නිදා ගන්න.......
ජන්කුක් ඉතින් කටවහ ගත්තා...........අදත් ජන්කුක් උදේම ඇහැරුනේ.... කලින් දවසේ වගේම ඇග උඩ බර ගතියක් දැනිච්ච නිසා......හැබැයි ඉතිම් අද නම් ඇස් අරින්නෙ නැතුවම කොල්ලට මතක් උනා ඒ ඉන්නෙ සොකී කියලා....... ඒත් එක්කම ආයි මතක් උනා ඊයෙ නිදා ගත්තෙ මීසු ගාව නේද කියලා ඒත් එක්කම අත හිරිවැටිල වගේ නිසා ඇස් ඇරිය බලන්න.....ජෙයියනේ........... ඊයේ මීටරයක් විතර දුරින් නිදා ගත්තු මීසු දැන් ඉන්නෙ ජන්කුක්ගෙ අත උඩ ඒකත් අතක් ජන්කුක්ගේ ඇගට උඩින් ආ නෑනෑ සොකීගෙ ඇගට උඩින් . ඒකියන්නෙ ඉතිම් සොකීවයි ජන්කුකවයි දෙන්නවම බදාගෙන. ජන්කුක්ගෙ බඩේ නිකන් සමනල්ලු පියාඹනවා වගේ.කොල්ලට නටන්න හිතයි.ඒත් ඉතිම් දැන් නටන්න කියලයි. ඒත් ඉතිම් වැඩි වෙලාවක් යන්න කලින් මීසුගෙ ඇහිබැමි දෙක ඇකිලුනා ඒ කියන්නෙ මීසු නැගිටින්න හදන්නෙ........ කට්ට කප්ටි ජන්කුක් ටිකිස් ගාලා ඇස් වහගෙන නිදි වගේ හිටියා......මීසු නැගිටලා ටිකක් වෙලා ජන්කුක් සොකී දිහා බලන් හිටියා ඊට පස්සෙ සොකීගෙ ඔලුවට කිස් එකකුත් දීලා ජන්කුක්ගෙ ඔලුවත් අතගාලා වොශ් රූම් එකට ගියා. දැන් නම් ඇත්තටම සොකී ළග නොහිටින්න ජන්කුක් නටලා...... ජන්කුක් ඇත්තටම ආස උනා හැමදාම උදේට අදවගේ නැගිටින්නෙ. එයා පැසුතැවුනා එදා ඒ වැරැද්ද නොකලා නම් කලින්ම හ්යුන්ග්ලට කියලා වෙච්ච ප්රශ්නේ විසදගත්තනම්. ඔෆිස් එකේ ප්රශ්න එද්දිම ඒවා මීසු එක්ක කතා කලා නම් මීටත් වඩා සතුටින් අද නැගිටින්න තිබ්බ නේද කියලා.පහු වෙච්ච අවුරුදු 3 මීසු සොකී එක්ක කොච්චර ලස්සනට ගත කරන්න තිබ්බද කියලා එයාට හිතුනා. මීසුට උනත් එහෙම හිතෙන්න ඇති. මීසු ජන්කුක්ගෙ වෙනසක් තේරිච්ච වෙලාවෙම ටේලට කිව්වනම් සමහර විට මේ ප්රශ්නෙ මෙච්චර දික්ගැස්සෙන්නෙ නැතුව විසද ගන්න තිබ්බා. එක අතකින් බැලුවම මීසුගෙත් වැරැද්දක් තියෙනවා.
VOCÊ ESTÁ LENDO
Wrong decision (Completed)
Fanfic👶: පපා............. 🐰: හ්යුන්ග් මෙයා මොකද මෙහෙ කරන්නෙ................ 🐥:කවද්ද තමුසේ මේ විකාර නතර කරන්නෙ.. දැන් අපි අවුරුදු 3ක් තිස්සෙ මේ විකාර බලන්නෙ ඉන්නෙ.............අද හරියයි අද හරියයි කියල හිතාගෙන ඉවසන් ඉන්නකොට.......උඹ දැන් මේ පටලන් ඉන්න කු...