කොල්ලගේ කම්පැණි එක තිබුන තත්වෙට ගත්තට පස්සෙත් ජිමිනුයි, ටේයි කොච්චර කිව්වත් මීසු ජන්කුක් ළගට යන්න බෑයි කිව්වා. ඒකෙන් උනේ කොල්ලා ජිමින්ගෙ කටටවත් මෙල්ල කරගන්න බැරුව ගිය එක. කොල්ල එයා විසින්ම හරි ලස්සනට එයාගෙ ජීවිතෙ විනාස කරගන්න පටන් ගත්තා... ඒත් ඉතිම් ජිමින් ටේ පුලුවන් හැමවෙලාවකම කොල්ලගෙ පිටිපස්සෙන් හිටියා. ඊටත් අවුරුදු 2කට පස්සෙ තමා ජිමින් ජීහාව මැරි කලේ ඒත් ජන්කුක්ට ජිමින්ලත් එක්ක ඒ ගෙදරම නවතින්න උනා. ඒ වගේම ටේත් මාරුවෙන් මාරුවට ජිමින්ල එක්කයි, මීසු එක්කයි හිටියා....වැඩියෙන්ම හිටියෙ ඉතිම් මීසුගෙ ගෙදර........මොකද කලින් නම් එයත් එක්ක ජීහා හිටියනේ.....අනික දැන් මීසු ටේගෙන් සල්ලි ගන්නෙ නෑ ටේට බරක් වෙන්න බෑ කියලා එයා චූටි සොකීව ඩේ කෙයා එකකට දාලා එක එක ජොබ් කලා............ඒ නිසාමයි ටේ පුලුවන් හැමවෙලේම සොකී එක්ක හිටියේ............
ජන්කුක් අතීතෙන් එළියට ආවෙ සොකී දගලන්න ගත්ත නිසා....... ජන්කුක් එහෙමම හිමීට සොකීගෙ ඔලුව අත ගෑවෙ කොල්ලට නින්ද යන්න.....දන්නෙම නැතුව ජන්කුක්ටත් නින්ද ගියා.ජන්කුක් වෙනදට වඩා කලින් නැගිට්ටිනේ නුපුරුදු බරක් පපුවෙන් දැනෙද්දි කොල්ල හෙමීට ඇස් ඇරලා බැලුවෙ ඒ මොකක්ද කියලා..... දෙයියනේ කලු ගුලියක්....... කොල්ල තව ටිකක් හොදට බැලුවා නෑ නෑ ඒක ඔලුවක්........ජන්කුක් එකපාරට හොල්මන් වෙලා ගියේ එයා මේ කොහෙද ඉන්නෙ කියලා.... ඒත් ඉතිම් මේ එයාගෙ රූම් එකනේ....... එතකොට කොහෙන්ද මේ ඔලුගෙඩිය.......
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. කොල්ල ටිකක් කල්පනා කරද්දි තමා කොල්ලට රෑ වුන දේවල් මතක් උනේ.........එහෙමම හිනා වෙලා චූටි සොකීගෙ ඔලුවට කිස් එකක් දීලා එයාගෙ අත් දෙක සොකී වටේ යවලා තවටිකක් හිර කරගෙනම ඇස් දෙක පියා ගත්තේ තව ටිකක් නිදා ගන්න.දෙවනි පාරට ජන්කුක් ඇහැරුනේ නම් පපුවෙ බර ගතිය නිසා නෙමේ කොල්ලගෙ මුණේ කෑලි ගලවන්න හද චූටි දත් දෙක නිසා...............
🐰: වේ සොකී තව ටිකක් දෝ ගන්නකෝ...........
👶: මත ලේත් වෙනවා අප්ප නැදිතින්නකෝ නැත්තම් මාව අතාලින්නකෝ මම ටේටේ එක්ක නන්නම්.......
🐰: කොහේ යන්නද මේ උදේ පාන්දර...........🤨පොඩි ළමයි මේ පාන්දර නැගිටින්නෙ නෑ...........
ජන්කුක් කොල්ලවත් ඇදේ පෙරලගෙන ආයි ඇස් පියා ගත්තා.........
👶: අනේ මාව අතාලින්නකෝ...........මත ඩේ කෙයා නන්න තීනවා...........
🐰: නෝ නෝ ඔයා දැන්ම නසරි යන්න ඕනි නෑ...........ඔයා තාම පුංචී..........ඔයා ඉන්න ඕනි ගෙදර..............
👶: නෝ අප්ප සොකීට බොරු කියනවා. ඔම්ම කිව්ව සොකී ගුඩ් බෝයි කෙනෙක් නිසා හැමදාම ඩේ කෙයා යන්න ඕනි කියලා.
🐰: හරි හරි ඒක ඇත්ත අපේ සොකී ගුඩ් බෝයි කෙනෙක් තමා. ඒත් සොකීට ඩේ කෙයා ගිහින් කරන දේවල් ගෙදර ඉදනුත් කරන්න පුලුවන්නෙ.....එහෙම හොදයිනේ........අද සොකී අප්ප එක්ක ඔෆිස් යමු............
👶: තින්තා.................අප්ප මාව ඔපිත් අරන් යනවද............
🐰: හ්ම් .........හ්ම්......යමු යමු........
👶: ඉතින් නැගිතින්න අනේ ඇස් පියන්න එපා.............
🐰: අරස්සො අරස්සෝ.............යමු එහෙනම් වොශ් දාන්න............

YOU ARE READING
Wrong decision (Completed)
Fanfiction👶: පපා............. 🐰: හ්යුන්ග් මෙයා මොකද මෙහෙ කරන්නෙ................ 🐥:කවද්ද තමුසේ මේ විකාර නතර කරන්නෙ.. දැන් අපි අවුරුදු 3ක් තිස්සෙ මේ විකාර බලන්නෙ ඉන්නෙ.............අද හරියයි අද හරියයි කියල හිතාගෙන ඉවසන් ඉන්නකොට.......උඹ දැන් මේ පටලන් ඉන්න කු...