ep5

28 7 2
                                    

Minhe pov

ආ.... මගෙ ඔලුව නෑ වගේ කවුද මාව තුරුල් කරන් ඉන්නෙ මම උදේ නැකිටිනකොට වෙනද නොදැනෙන උනුහුමක් දැනෙන නිසා මට පුළුවන් උනා තේරුම් ගන්න කවුරු හරි මාව තුරුල් කරන් ඉන්නවා කියලා

💗 ආ.... අහකට යනවා මාෆියා කාරයා..!!

🐹 ආව් ඔය ඉරටු කෑලි වගේ අත් වලින් ගහන්න එපා මට රිදෙනවා අනිත් එක මම තමුසෙව තුරුල් කරන් නිදාගත්තෙ නෑ තමුසෙ තමයි මාව තුරුල් කර ගත්තෙ

💗 මම තමුසෙට පිස්සුද තමුන්ට මම ඔහොම ඉන්නවා

Other pov

මින්හි කොට්ටෙකුත් උස්සන් ජින්ගෙ පස්සෙන් ගියා ජින් මින්හිගෙන් බේරෙන්න දුවලා ගියා ලොකු සටනකින් පස්සෙ මින්හි ජින්ව අල්ලං ජින්ට ගහන්න පටන් ගත්තා

ජින් මහ හයියෙන් හිනා වෙනවා කොහොමහරි අන්තිමට මින්හි ඇදට වැටෙනවා මින්හිගෙ කකුල ජින්ගෙ දනහිසේ වැදිලා ජින් මින්හිගෙ ඇග උඩට වැටුනා

මේ වෙලාවෙ මෙයාලගෙ සද්දෙට මින්හිව එක්ක යන්න ආපු යූරයි අනිත් හයයි ජින්ගෙ කාමරේට ආවා

🐱🐯🦄🐨🐣🐰🐓 මොකක්ද මෙතන වෙන්නෙ

💗 ඒයි මීහරක් ඌරු තඩියා අහකට යනව මගේ ඇගෙන්

🐹 ඔහොම ඉන්නවා දගලන්නේ නැතුව මගේ ෂර්ට් එකේ බටන් එක තමුසෙගෙ කොන්ඩෙ පැටලිලා

🐯 අපි යන්නම් හ්‍යුන්ග් ඔයාලා ඔක ලිහන් එන්න කෝ

🐓 ඒත්....

🐱 මෙන්න මෙහේ එනව යන්න කුරුලු කූඩු වලට ගල් ගහන්නෙ නැතුව

🐓 ඒයි පූස් නාම්බා මාව අතාරිනවා

කට්ටියම දොර වහගෙන එලියට ගියා

--------------------------------------------------------------

🎤 අනේ මට සමාවෙන්න පැටව්නේ මට මොකක් හරි ඔලුව සම්බන්ධ ලෙඩක් හැදිලා මගේ ෆෝන් එක මට දෙන්නෙ දවසට පැයයි හෙට ctc ස්කෑන් එකකට යනවා ඒකෙන් පස්සෙ ෆෝන් එකේ ප්‍රශ්නයක් නෑ කියුවොත් මට හැමදාම කතාව දාන්න පුළුවන් 🖐️👋👋👋👋

මගේ කතා කියවන හැමෝටම ආදරෙයි වෝට් එපා කමෙන්ට් එකක් දාගෙන යන්න මම පවූ නෙ

Mafia is My Life Where stories live. Discover now