ep 10

16 6 0
                                    

Flashback end
Athor pov

🐹 යුංගියා මින්හිට දැන්ම සිහිය එන එකක් නැද්ද?

🐱 නෑ හ්‍යුන්ග් දැන්ම එන එකක් නෑ

🐓 ජින් ඔප්පා ඇයි ඔයා ඔච්චර මින්හි ගැන හිතන්නෙ

🐰 අයිගෝ නූනා ඔයා දන්නෙ නැද්ද අපේ හ්‍යුන්ග් මින්හි නූනට කැමතී

🐹 අනේ මේ කුක්කෝ මං තමුසෙගෙ හා දත් දෙක බඩට යවනෝ

🐯 ඇයි හ්‍යුන්ග් ඇත්ත කියද්දි... ආව් ගහන්න එපා කොටෝ

🐣 බලපං මින්හි නූනා කෙදිරි ගානවා තොගේ ඔය පිටසක්වල කට වහගන්නවා අනික මං කොට නෑ

💗 ඔ.. ම්.. මා.... අප්.....පා අන්ද්වේ අ..නියා ඔම්මා අ.. නියා

🐓 මින්හියා

මින්හි කෙදිරි ගාන්න ගත්තා ජින් වගේම අනිත් අයත් මින්හිට කිට්ටු උනා මින්හිට දාඩිය දාල ඇස් පියන් ඉද්දිත් කදුලු ගලන්න ගත්තා

🐹 යුංගියා මින්හිට මොකද වෙලා තියෙන්නෙ

🐱 ජින් හ්‍යුන්ග් පුළුවන් තරම් ඉක්මනට මින්හිව රූම් එකට අරන් යමු

ජින් මින්හිව අත් අතරට ගත්තා කෙලින්ම ජින් මින්හිවත් අරන් ගියේ ජින්ගෙ රූම් එකට කෙලින් කිව්වට කෙලින් නෙමෙයි පඩිපෙල් නැගල වංගු හැරිලා ගියේ

--------------------------------------------------------------

හායි ලමයි හුග කාලෙකට පස්සෙ නේද

ඉතින් ඔයාලට කොහොමද

මට හෙල්ප් එකක් ඕනේ ඔයාල ඇඩෙන වෙලාවට ඒක නවත්තන්න කරන්නෙ මොනාද ම්...

බායී තා ටිකකින් කතාවෙ ඉතුරු ටික දෙන්නම්
👋👋👋

Mafia is My Life Where stories live. Discover now