ep 12

23 8 4
                                    

Jin මොකුත් නොකියා මින්හිවත් අරන් මැන්ශන් එකෙන් එලියට ගියා ඊට පස්සෙ යූරවයි මින්හිවයි චෝයි මැන්ශන් එකෙන්o දාලා ජින් යුංගි එක්ක ජින්ලගෙ මැන්ශන් එකට ආවා

After one week

Kim mansion

🐹 මොකක්ද තමුන් කියන්නෙ

🐶 ඔව් බොස් මිස්ටර් කන්ග්ගෙ පුතා කන්ග් මින්හූ දැන් දවස් කීපයක් තිස්සේ මිස් මින්හිගෙ පස්සෙන් එනව මින්හි මිස් මගඅරින්න හැදුවත් එයා ආයෙ ආයෙ මිස් මින්හිගෙ මග හරස් කරනව

🐹 fu*k මොන විකාරයක්ද ඒ පොන්නයා කොහොමද මින්හිට කරදර කරන්නෙ ජැකී මින්හිව දිගටම ෆලෝ කරන්න මින්හූ මින්හිට කරදර කරන්න ආවොත් එවෙලෙම මට දැනුම් දෙන්න

🐶 ok boss

After one day

At road

Minhe pov

අශ්.. මොන වදයක්ද මේක දැන් මේ මිනිහ දවස් ගානක් තිස්සෙ මගේ පස්සෙන් ඇවිත් කරදර කරනව මුගේ හල්මොනීට රයිස් ගරන්න ඕන

🐺 හායී බේබී ඇයි ඔච්චර ගනන් ආ..

💗 මේ දවස් වල ලංකාවෙ ඩොලර් එක වැඩීනෙ ඒකයි

🐺 ඔයා මාව විහිලුවකට ගත්තද

💗 කැමති නම් එහෙම හිතාගන්න

🐺 ඔයා වැඩ වරද්ද ගන්නයි යන්නෙ බේබි

💗 ඕ... දැන් මං ඔයාට බය වෙන්න ඕනෙද

🐺 තමුසෙගෙ කට වැඩී

💗 ඇයි අඩු කරන්නද

🐺 ඇයි බෑ කියලද හිතං ඉන්නෙ

💗 හ්හ.. මං බය උනා

🐺 බැල්ලී....

ඒ මිනිහ මගේ කොන්ඩෙන් අල්ල ගත්තා

🐺 තෝ බැල්ලි දන්නවද මම කවුද කියලා

💗 තමුන් කවුරු උනාම මට මොකද මාව අතාරිනවා

මින්හූ මින්හිගෙ කොන්ඩෙන් අල්ලං කනට ගැහුවා

💗 යා.... මාව අතාරිනවා

🐺 එහෙම කොහොමද බේබි

මින්හි මින්හූගෙ අත හපල බේරුනා

🐺 යා... බැල්ලී

මින්හූ මින්හිගෙ කනට ගහපු පාර මින්හි ටිකක් ඈතට ගිහින් වැටෙන්න ගියත් කොහෙන්දෝ ආපු ශක්තිමත් අත් දෙකක් අතර හිර උනා ඒත් මින්හිට ඒ කෙනාගෙ මූන බලන්න බැරි උනේ ඒ වෙනකොටත් මින්හිට සිහිය නැති වෙලා තිබුනු නිසා

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මතු සම්බන්දයි

ඒ කවුද මින්හිව අල්ල ගත්තෙ ගෙස් කරන්න

බායී

Mafia is My Life Where stories live. Discover now