ep 3

34 9 0
                                    

Jin pov

මම කෙල්ලව අරගෙන් මැන්ශන් එකට ආවවා කෙල්ලට තාම සිහිය නෑ කෙල්ලව අත් අතරට අරගෙන මම ඇතුලට යද්දි අනිත් උන් මං දිහා බැලුවෙ මනුස්සයෙක්ව සතවර්ෂ ගානකින් දැකලා නැති විදියට

🐹 මොකද තමුසෙල ඔහොම බලන්නේ මගේ හැන්සම් ෆේස් එකේ රෝඩ් ශෝ එකක් යනවද?

🐣 නෑ මේ.. හ්‍යුන්ග් ඇයි මෙයාව මෙහෙ එක්කන් ආවෙ ක්ලබ් එකේම වැඩේ කරගන්න එපැයි

ජිමින් එහෙම කිවුවෙ හිනා වෙන ගමන් මට යකා නැග්ගේ ඒ වෙලාවෙ ඇයි යකූ මුං මං ගැන හිතන් ඉන්න විදිය

🐹 යා.... එහෙම මොකුත් නෑ කොටෝ හිටපං මං මේකිව තියලා ඇවිත් උබ ගැන බලා ගන්නම්

මම එහෙම්ම මගේ කාමරේට ගිහින් කෙල්ලව ඇදෙන් හාන්සි කරා කෙල්ලගෙ බ්ලව්ස් එක එහාට මෙහාට වෙලා කෙල්ලගෙ බඩයි පපුවයි චුට්ටක් එහෙන් මෙහෙන් පේන නිසා මම එහා පැත්ත හැරිලා කෙල්ලව වැහෙන්න බ්ලැන්කට් එක දැම්මා

ඇත්තටම මම මෙහෙම කෙනෙක් නෙවෙයි මොනවාද මට මේ වෙලා තියෙන්නේ කෙල්ලෙක්ව ආරක්ෂා කරනවා මේ කිම් සොක් ජින් යා... ජින් හරි සිහියට එනවා මේ කෙල්ල තමයි තමුන්ට උදේ අත ඉස්සුවෙ තමුන් කරන්න ඕන පලිගන්න එක

..
.
.
.
.
.
.
.
.
.
...

After some time

Minhe pov

මගේ ඔලුවට බර ගතියක් දැනුනු නිසා මම ඇස් ඇරලා වටේ බැලුවා මට තේරුනා මම ඉන්නෙ ගෙදර නෙවෙයි කියලා මම බ්ලැන්කට් එක උස්සලා බැලුවෙ මගේ ඇදුම් තියෙද කියලා

🐹 මොනවද බලන්නෙ ආ

එක පාරටම ආපු කටහඬ නිසා මම ටිකක් ගැස්සුනා ඒත් මට ඒ මනුස්සයව අදුර ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ ඔව් ඒ අර උදේ මම වලියක් දාගත්ත උනහපුලුවා

💗 තමුන් මොනවාද මෙතන කරන්නෙ මගෙන් ඈත් වෙලා ඉන්නවා

🐹 ඕ බේබී ඇයි ඔයා ඔහොම කියන්නෙ මම මගේ කාමරේනෙ ඉන්නේ

අර මනුස්සයා ටික ටික මගේ ලගට ආවා මම ඇදේ පිටිපස්සටම ගිහින් හේත්තු වුනා

💗 එ..න්න.එපා යනව..අ.හක්.කට

🐹 ඇයි බේබී ඔයා වචන ගොත ගහන්නෙ ඔයා මට බයද ඔව් ඔයා බය වෙන්න ඕන මොකද මම තමයි මාෆියා කින්ග් බ්ලැක් චීට මොකද බය උනාද

අනේ දෙයියනේ මෙයා මාෆියා කාරයෙක්ද අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ මම මොනවා කරාටද මුලින් මගේ ඔම්මා අප්පා මට නැති උනෙත් මාෆියා නිසා ආයෙත්

💗 නෑ නෑ නෑ

Jin pov

මම කෙල්ල ලගට යන ගමන් මම බ්ලැක් චීට කියලා කිවුවම කෙල්ලගෙ ඇස් ගැස්සුනා කෙල්ලගේ කම්බුල් දිගේ කදුලු ගලන්න ගත්තා

ඒත් ඇයි ඒ එයා එච්චරටම මට බයද කෙල්ල එකපාරටම නෑ නෑ කියලා මුමුනන්න ගත්තා මම කෙල්ලට තව ලන් උනා මගේ ඇස් නැවතුනේ කෙල්ලගෙ තොල් ලග

--------------------------------------------------------------

✍️ ඔමෝ පරක්කු වුනා මං සතියෙ දවස් වලට අබ්ඩේට් දෙක ගානෙ දෙනව දවසට බ්‍රහස්පතින්දා හැර සෙනසුරාදා තුනයි ඉරිදා දෙකයි බායි

Please follow me ❤️❤️❤️

Mafia is My Life Where stories live. Discover now