ජින් මින්හිව ඇදෙන් තියල එහාට වුනා ඊට පස්සෙ එතනට සුගා කිට්ටු උනා
🐱 ජිමිනා මගේ ප්‍රයිවට් ටූල් කේස් එක ගේන්න
( ✍️ ප්‍රයිවට් ටූල් කේස් එක ගැන හැදින්වීමක් කලොත් ඒකෙ තියෙනවා හොස්පිට්ල් එකේ තියන ඕන වෙන දේවල් හැම එකක්ම මාගේ මානසිකත්වයේ ඉන්න උන්ට කියන්නෙ ඒකෙ ඇදං නැත )
ජිමින් ගිහින් ප්‍රයිවට් ටූල් කේස් එක අරන් ආවා
🐣 ආ.. මෙන්න හ්‍යුන්ග්
සුගා මින්හිගෙ අතට කැනියුලා එකක් ගහලා ඒකට බෙහෙත් වගයක් ඉන්ජෙක් කරා
🐱 ජින් හ්‍යුන්ග් දැනට මින්හිට සිහිය එන්නෙ නෑ හෙට උදේ වගේ එයි ඒත් සිහිය එද්දි අපි, මං කිවුවෙ මාෆියා මින්හි ලග ඉන්න හොද නෑ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
🐹 මට තේරුනා යුංගියා මම එච්චර දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ
🐱 හරි හ්‍යුන්ග් එහෙනම් අපි යන්නම්
යූරත් එක්ක අනිත් හය දෙනත් එලියට ගියා එයාල ගියාට පස්සෙ ජින් මින්හිගෙ කැනියුලා එක නැති අතින් අල්ල ගත්තා
🐹 මින්හියා මට සමාවෙන්න මැනික මේ ඔයත් එක්ක ගෙවුණු ටික කාලෙට මං ඔයාට ආදරේ කරන්න අරං ඔව් මේ බ්ලැක් චීටගෙ හිත හොරකම් කරන්න ඔයාට පුලුවන් වෙලා මින්හියා මේ බ්ලැක් චීටා kim seokjin lee minhiට ආදරය කරන්න අරං
ඇයි මැනික ඔයා මාෆියාවට වයිර කරන්නෙ ඇයි ඇයි මාෆියා කියන්නෙ මගේ ජීවිතේ මැනික මට ඒක අතහරින්න බෑ එහෙම කියලා ඔයාව අත හරින්නත් බෑ මැනිකජින් මින්හිගෙ අත අල්ලං එහෙම මුමුනල මින්හිගෙ අතට කිස් එකක් දීලා මින්හිව අත් අතරට අරගෙන ලිවින් රූම් එකට ගියා
🐓 ඔප්පා
🐹 යූරා මින්හිගෙ ජීවිතේ අනතුරේ දාන්න මට ඕනෙ නෑ මිස්ටර් කන්ග් දැනටමත් මින්හිට කරදර කරලා ලී කම්පැනි එකේ ප්‍රොපටීස් ගන්න ප්ලෑන් කරනවා ඒ වගේම කිම් කම්පැනි එකේ ප්‍රොපටීස් එන්න අපි මින්හිව චෝයි මැන්ශන් එකට අරන් යමු
🐓 යමු ඔප්පා
🐰🐯🐣 බායි නූනා පරිස්සමෙන් යන්න
🦄🐨 යූරා පරිස්සමෙන් යන්න මින්හිව බලා ගන්න
🐱 ජින් හ්‍යුන්ග් මාත් එනව යන්න
🐓 ඔයා නැතුව මං කොහේ යන්නද මැනික
🐹 අනික මැනික ඉවරයි නම් දැන් යමුද?
🐱 ඇයි හ්‍යුන්ග් ඔයාට විතරද පුලුවන් කාමරේට වෙලා මින්හිගෙ අත අල්ලං මැනික කියන්න
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සොරි පරක්කු උනාට මගේ යාලුවෙක් මට කේස් කරා වුකී අයියව හතුර කරා කියලා සෝ මං හතුර චේන්ජ් කරනවා
YOU ARE READING
Mafia is My Life
FantasySome one pov වයිර කරන්න එපා මට ඔය විදියට පන. දන්නවද මේ හදවත ගැහෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි. යනවා නම් යමු අපි දෙන්නම එකට හිතන්න එපා කවදාවත් තනි කරන්න මාව. මං මැරුනත් නොමැකෙයි මගේ ආදරය 💗 Mafia is my life Story begin 2023.12.05 Story end 2024.01.26 Co...