ep 15

22 7 11
                                        

ටිකකින් මින්හි එලියට ආවා ඒත් ජින් හිටියෙ නෑ මින්හිට ඒක සතුටට කරුනක් උනා මින්හි කුකී දීපු ඇදුම් ඇදං එලියට ආවා

Jin place

ජින් තමන්ව සන්සුන් කරගන්න හිතන් සෝල් වලින් පිට ලස්සන වෙල්යායකට ආවා ඒ ජින්ගෙ පරන ගෙදර තිබුනු තැන ඒ කාලෙ ජින් එයාගෙ පවුලෙ අය එක්ක හුරතල් වෙවී සතුටින් හිටිය ඒත් මිස්ටර් කන්ග් බලයට තියන කෑදර කම නිසා ජින්ගෙ අප්ප අම්ම දෙන්නම ජින්ට නැති කලේ ජින්ගෙ ඇස් ඉස්සරහදි ජින් නම්ජූන්ව එක අතකින් අල්ලං ටේවත් වඩාගෙන මිස්ටර් කන්ග්ගෙන් බේරිලා දිව්ව අන්තිමට මුඩුක්කුවක් අස්සෙ හැංගිල බේරිලා

Back to story

පරන මතක අස්සෙ සැරි සැරුව ජින්ගෙ ඇස් වල ලාවට කදුලු පිරිල තිබුනා

🐹 මිස්ටර් කන්ග් මං තමුන්ව විනාශ කරනව

ජින් එහෙම කියලා එතන තිබුනු ගලකට පයින් ගහලා ආයෙ ගෙදර ආවා

ජින් ආපහු මැන්ශන් එකට යද්දි එතන එක විකාරයයි යූරත් ඇවිත් සුගා පුටුවකට වෙලා නිදි vminkok ත්‍රිබල යූරයි මින්හි එක්ක කොට්ට වලින් ගහ ගන්නව හොසෙක් කෙල්ලොන්ට චියර් කරනව ජූන් ටීවී රිමෝඩ් එක කඩල ඒක අද්‍යනය කරනවා

ජින් ටික වෙලාවක් බලන් හිටියෙ මින්හි හිනාවෙවී කොට්ට වලින් ගහ ගන්න දිහා

🐰 ආ ජින් හ්‍යුන්ග් දැන්ද ආවෙ

ජින්ගෙ තපස බිදිල ගියේ කොකීගෙ සද්දෙට

🐣 සොරි හ්‍යුන්ග් අපේ කුක්ක හ්‍යුන්ග්ගෙ තපස බින්ද නේද

🐹 මං කියන්නෑ ඉතින් යූරා ඔයා මොකද මෙහේ මං මින්හිව ගෙදර එවන්න හිටියෙ

🐓 මේකයි ජින් ඔප්පා ඔම්මයි අප්පයි දෙන්න කැනඩා ගියා මගේ කිටී කිව්ව තනියම එහේ ඉන්න එපා කිව්ව

🐹 ඒක හොදයි

💗 චුට්ටක් ඉන්න කවුද ඔයාගෙ කිටී එතකොට අපි ඇයි මෙහේ ඉන්නෙ ඊට හොදයි තනියම ගෙදර ඉන්නවා

🐓 මේකයි සුදූ කිටී කියන්නෙ යුංගි ඔප්පට එයා මගේ bf

💗 ඒත් කොහොමද

🐓 කොහොම හරි මං අද කිටී එක්ක එයාගෙ කාමරේ ඉන්නවා

✍️ වරදවා වටහා නොගන්න තොගේ කැත සිත ගාව නොගෙන ඉන්න උත්සාහ කරන්න

💗 එතකොට මම

🐰 මින්හි නූනට ගෙස්ට් රූම් එකේ ඉන්න පුළුවන්

🐣 ඒත් ඒකෙ අර හැල්මොනීගෙ අවතාරෙ ඉන්නවනෙ

ජිමින් එහෙම කිවුවෙ මින්හිව බය කරන්න

💗 අනේ යූරා මාත් එක්ක ඉන්නකෝ

🐰 නූන මාත් එක්ක මගේ රූම් එකට යමු

💗 හරි එහෙනම් මම කුකී එක්ක.... ආව් බැටලුවෝ මාව අතාරිනවා

🐹 කට වහං එනව

මින්හි කුකී එක්ක ඉන්නම් කියන්න යනකොටම ජින් මින්හිව ඇදගෙන ජින්ගෙ රූම් එකට ගියා

🐹 මේකෙන් නිදාගන්නව ගෑනු ලමයෙක් නේද එහෙම පිරිමි අය එක්ක නිදාගන්න සිරිතක් තියෙද

( ✍️ ඇත්ත තමයි ජින් ඔප්පේ ඒත් මට කියන්න කෝ ඔයා එතකොට ගෑනු ලමයෙක්ද

🐹 නෑ ඇයි

✍️ අයියෝ ඔප්පේ ඔයා මොකක්ද කිවුවෙ කියලා හිතල බලන්න

🐹 ආශ්.. පලයං ඔතරියෙ මාවත් පිස්සු වට්ටන්නෙ නැතුව

✍️ යනව තමයි නවතින්න ආවෙ නෑ හ්හ... )

Back to story

💗 ඉතින් ඔයත් පිරිමි ලමයෙක් නේ

🐹 අයිශ් තමුන් කලිනුත් මාත් එක්ක නිදාගෙන තියෙන්නෙ

💗 ඒ මගේ කැමැත්තෙන් නෙමෙයි නේ

🐹 ආ.. දැනුත් කැමැත්ත ඕන නෑ ගිහින් නිදාගන්නව

මින්හි ජින්ට රවල ගිහින් ඇදේ කොට්ට පේලියක් තියල ඇද වෙන් කලා

💗 තමුන් මේ කොට්ට පේලියෙන් මේ පැත්තට ආවොත් හම ගහනවා

Next day morning

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මොනව වෙලා තියෙයිද

ඉක්මන්ට හම්බුවෙමු බායී

Mafia is My Life Where stories live. Discover now