ep 16

23 7 2
                                    

Next day morning

Other pov

ඔව් මට පෙනී යනවා ඇත්තටම මින්හිගෙ අතකුත් කකුලකුත් ජින්ගෙ ශරීරය වටා එතී තිබෙනවා ජින්ගෙ මූන මින්හිගෙ පපුවෙ මින්හි තව ටිකක් ජින්ව තුරුල් කරන් නිදි

Jin pov

මොකාද මාව තද කරං ඉන්න එකා මින්හි අම්මෝ මේ සුවද මාව මත් වෙනව වගේ වෙලාවට කුක්ක එක්ක ඉන්න දුන්නෙ නැත්තෙ යා... මින්හියා මාව out of control කරන්න එපා

Jin pov end

ජින් මින්හිගෙ සුවදට වශී වෙලා මින්හිගෙ බෙල්ල ඉව කරන්න ගත්ත මින්හිට දැනුන කිචිය නිසා එයා ඇහැරුනා

💗 යා... අහකට යනව

🐹 මමද තමුන් ලගට ආවෙ

ජින් එහෙම කියල කිසි දෙයක් නොව්නු ගානට වොශ් රූම් එකට ගියා

On nother place

මිස්ටර් කන්ග් 🐮
ඉයුන්ජු 🐷
අනිත් අය ??

? බොස් මින්හු බොස්ට තාම සිහිය ඇවිත් නෑ

?? ඩොක්ටර් කියපු විදියට වැදුනු පාර සැර නිසා කෝමා තත්වයක් ඇතිවෙන්න පුලුවන්

🐮 සොක්ජින් තමුන් ඔහොම නට නට ඉන්නකෝ මම තමුන්ගෙ සතුට නැති කරල දානව මගේ පුතාටයි තමුන් අත තිව්වෙ

🐷 තමුන්ට මං මෙච්චර කාලයක් දුන්න කන්ග් තමුන් මට අර කෙල්ලව ගෙනැත් දුන්නෙ නෑ මෙතනින් පස්සෙ මංම මගේ වැඩ බලා ගන්නම්

ඉයුන්ජු එහෙම කියලා මිස්ටර් කන්ග්ගෙ නලලට වෙඩි තිබ්බ මිස්ටර් කන්ග් එතනම ශක්බුම්

🐷 එහෙනම් සොක්ජින් අද ඉදලා ෆේස්ටු ෆේස්

At kim mansion

💗 කොහෙද අනේ අපි මේ යන්නෙ

🐹 කට වහන් එනවකෝ

💗 කවුද දන්නෙ තමුන් මාව මරන්න ගෙනියනවද කියලා

🐹 තමුන්ව මරන්න ඕන නම් දෙපාරක් හිතන්නෙ නෑ මෙතනම බුලට් එකක් බස්සනවා දැන් නගිනව

ජින් කාරි එකේ පැසෙන්ජර් ශීට් එකේ මින්හිව ඉන්දවලා එයා ඩ්‍රයිවින් ශීට් එකට නැග්ගා

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මොනා වෙයිද

මම කෲර ඕතර් කෙනෙක් වෙන්න තීරනේ කරා

ලා යූ

බායී

Mafia is My Life Where stories live. Discover now