03

764 100 22
                                    

Zhan...........🐰🍁
මම ඔෆිස් රූම් එකේ දොර පැත්තට පිටිපස්ස හරවලා ජනේලෙන් එලිය බලාගෙන ඉදගෙන හිටියේ කල්පනා කර කර. වෙලාව යනවා තේරුනේ නෑ.
8.40 වෙලාව තාම අර කොල්ලා ආවේ නෑ . ඌ කීයටද දන්නෑ අද එන්නේ.මේ වගේ උන් එක්ක පුලුවන්ද ක්‍රිකට් ටීම් එකක් හදන්න ඒකත් නැෂනල් ටීම් එක .චීනේ ක්‍රිකට් වලට බුදු සරණයි.ආ ඒකත් අවුලක් නෑ හැබැයි . අර අමුතු ඇටේ උනුත් ක්‍රිකට් වලින් ආතල් ගන්නේ .😂😂😂

Yibo ......................🐯🍁
කෝමහරි අම්මියි තාත්ති එක්ක ලෑස්තිවෙලා ක්ලබ් එකට යනකොට 9.00 යි .මාව එලවයිද දන්නෑ . කමක් නෑ මට හැමදේටම වඩා අම්මිගෙ නිරෝගිකම වටිනවනේ . මම කාර් එකෙන් බැහැලා ඇතුලට ගියා . යද්දි කට්ටියම හිටියා . එයාලා හරි හොදයි . හොදට මාත් එක්ක කතා කරා මම් පරක්කු උන හේතුවත් කියුවා . එයාලා කියුවා සාධාරණ හේතුවක් නිසා සමාව දෙන්න පුලුවන් කියලා. මම කුවාන් අයියත් එක්ක කැප්ටන්ගෙ රූම් එකට ගියා .කැප්ටන් කාරයා හෙන වසයිලු .ඉක්මනට මල පයිනවලු . ඒ උනාට ෆිට් උනාම හරි හොදයි කියලා තමා කියුවෙ . කුවාන් අයියි මායි ඔෆිස් රූම් එක ඇතුලට ගියා කැප්ටන් අපි දිහා බැලුවෙවත් නෑ.

Zhan's office room

🐻 ශාන් අර මල්ලි ආවා . එයා මේ පරක්කුවෙලා තියෙන්නේ..

🐰ඇති කුවාන් . ඔයා දැන් යන්න මම මෙයා එක්ක කතා කරන්නම්

🐻ඒ බනින්න එපා බං පොඩි එකාට පව් ඌ.

🐰 කුවාන් ආයේ කියන්නෑ යනවා එලියට .

🔴 මේ කට්ටිය හිතන ඒවා තමා වරහන් ඇතුලෙ ලියලා තියෙන්නේ හරිද 🔴

🐯(අම්මෝ මෙයාගේ සැර. තියන ලොකුකමට හැරිලා මූණවත් බැලුවෙ නෑ)

🐰මොකද්ද තමුන්ගෙ නම

🐯wang yibo

🐰තමුන් වෙලාවට වැඩ කරන්න දන්නෙ නැද්ද ආ...... තමුන් එනකම් අපේ වැඩ දාලා මෙතන අපි බලාගෙන ඉන්න ඕනද වෙලාවට වැඩ කරන්න බැරි මිනිස්සු එක්ක cricket team එකක් හදන්න පුලුවන්ද අයිසෙ . තමුසෙ මේක කොහෙ කියලද හිතුවෙ . තමුන්ට ඕන දේවල් මේකේ කරන්න බෑ . එහෙම ඕන නම් යනවා අර අමුතු ඇටේට එහෙ ඕන ඕන විදියට cricket ගහන්න දෙනවා.ෂික් අද දවසම ඉවරයි නෙ ඕයි. 😡😡😡😠😠😠😠

සූටි වයිෆි 😙Where stories live. Discover now