08

421 61 19
                                    

මම අයියට කෝල් එකක් ගත්තා මගෙ අනිත් සිම් එකෙන් . එතකොට වෙලාව 10 .45 ට විතර ඇති . දෙපාරක් විතර රින්ග්ස් ගියාම එයා කෝල් එක ආන්සර් කරා . මම කටහඩ වෙනස් කරලා කතා කරා එයාට

"හෙලෝ මේ ෂියාඕ ෂාන් මහත්තයද"
"ඔව් . කවුද මේ කතා කරන්නේ"
"මම මේ විජයාරාම පන්සලේ පොඩි  හාමුදුරුවො"(😂😂😂😂😂😂)

🔴මම චීනේ පන්සල්වල නම දන්නෑ ඒකයි මේ නම දැම්මේ ඈ. වරහන් දාලා හිනා මූණු දැම්මේ හිතෙන් හිනා වෙන ඒවා🔴

"ආ හාමුදුරුවනේ ඇයි මේ වෙලාවේ කතා කරේ " 😮😮😮😨😨
"උපාසක මහත්තයලටනෙ හෙට දානේ මතක් කරන්න කෝල් කරා පෝන් එක වැඩ කරේ නෑ . ඒකයි ඔය මහත්තයට කෝල් කරේ. එතකොට හෙට දවල් දානේ ගේනවද "(😂😂😂😂😂😂)

" මට මේ ගැන එච්චර මතකයක් නෑ හාමුදුරුවනේ මම අත්තම්මගෙන් අහලා කෝල් එකක් දෙන්නම්"

"හොදමයි උපාසකමහත්තයෝ"(😂😂😂😂)

අම්මෝ මට මැවිලා පේනවා අයියා ගෙදර හැමෝවම ඇහැරවලා හෙට  දානේ තියෙනවද කියවද අහනවා 😂😂අම්මෝ අම්මෝ😂😂😂😂 .මෙහෙම ආතල් දීලා ලව් එක ලෙප්ට් වෙයිද කියලා සාධාරණ බයක්  තියේ. හේ හේ කමක් නෑ . හැමදේටම වඩා මට මගෙ ආතල් එක වටිනවනේ හූම් .😁😁😁😁
ඌප්ස් අයියා කාරයගෙන් කෝල් එකක් 😂😂

"හාමුදුරුවනේ "
"ඔව් උපාසක මහත්තයා කියන්න "(😂😂)
"හාමුදුරුවනේ අපේ ගෙදරින් දානේ බාර අරගෙන නෑ. ඒ උනාට හෙට දානේ ගේන්න පුලුවන්"
"අම්මෝ අම්මෝ උපාසක 😂, ගෙදර අය ඇහැරවලා ඇහුවද දානේ ගැන "😂😂😂😂😂😂😂
"ඔව් හාමුදුරුවනේ . ඒත් ඇයි ඔබ වහන්සේ හිනා වෙන්නේ  ."
"නෑ  නෑ උපාසක මට වැරදිලා දැන් ඔය දරුවා නිදා ගන්න මම තියන්නම් බුදු සරණයි"

මම් ටක් ගාලා පෝන් එක තියලා . ඇදේ පෙරලි පෙරලි හිනා උනා 😂😂😂😂තව ටිකෙන් මම බිම. මම අයියාගාව තියන මගේ නම්බර් එකෙන් ආය අයියට කෝල් එකක් ගත්තා.

" හලෝ පපී"
"ආ.. අයියා දානේ දීලා එහෙම ඉවරද 😂😂😂"
"පපී😠😠😠😠😡😡😡😤😤😤 ඔයාද ආ  ආතල් දුන්නෙ . ලැජ්ජාවේ බෑ හැමෝම ඇහැරවලා දානේ තියනවද කියලා ඇහුවා."
"සොරි අයියේ තරා ගියානේ මට හූම්"😑
"ඇයි දැන් තරහා ගියේ මගෙ බබාට"

"ඔයා මට ගෙදර ගිහිල්ලා  msg එකක්වත් දැම්මෙ නෑ . 9.30 විතර බොරුවට කෝල් අරන් 😒😒"

"සොරි බබෝ .මම ගෙදර යද්දි 7.30 යි. ක්ලබ් එකේ පොඩි වැඩක් තිබ්බා . ගෙදර ගිහිල්ලා වොශ් දාලා කාලා කුවාන්ට msg එකක් දැම්මා නම්බර් එක එවන්න කියලා මම ඇදේ හිටියෙ .මහන්සියට එහෙන්ම නින්ද ගියා . පස්සෙ ඇහැරුනාම තමා කෝල් කරේ. කොල්ලා මම කතා කරනකම් බලා ගෙන ඉදලා නේ .ආව් ආව් දැන් මාව නැතුව ඉන්න බෑ නේ 😌😌

අනේ මෙහ් එහෙම එකක් නෑ . මම තියනවා gn 😑

Gn බබෝ හොදට නිදා ගන්න උම්ම්ම්මහ්😙😙😙😙😙😙😙😘😘😘😘😚😚😚😗😗😗

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

සූටි චැප්ටර් එකක් හරිත 😌මට නිදිමතයි අනී😩😩😥😔😪😪අකුරු එහෙමත් අඩුපාඩු ඇති සමහර විට නිදිමතයි ගොඩක් 😪😪😪😪

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූටි චැප්ටර් එකක් හරිත 😌
මට නිදිමතයි අනී😩😩😥😔😪😪
අකුරු එහෙමත් අඩුපාඩු ඇති සමහර විට නිදිමතයි ගොඩක් 😪😪😪😪

මම ලූනා🐲🐺

සූටි වයිෆි 😙Where stories live. Discover now