මම ගෙදර ගිහිල්ලා වොෂ් දාලා කාලා ඉක්මනට නිදා ගත්තා . අම්මිට නම් දුකයි මාව යවන්න . අනේ මන්දා මම පිරිමි ලමයෙක් වෙලත් පරිස්සම් වෙන්න පරිස්සම් වෙන්න කියලා සිය පාරකට වඩා කියුවා ඇයි දන්නෑ . මට ඒක අමුතුයි වගේ . ඒක ගැන වැඩිය හිතන්න හම්බුනේ නෑ ඉක්මනට ක්ලබ් එක ගාවට ආව නිසා. අයියගෙ තාත්තත් ඇවිල්ලා හිටියා . මටත් හොදට කතා කරා . අපේ තාත්තව හොදට හිතට අල්ලලා වගේ මගෙ මාමණ්ඩියට 😂
අපි පිටත් වෙන්න කලින් ස්වාමින් වහන්සේ නමක් වැඩලා පිරිත් කියුවා . ෆලයිට් එක 9.00 නිසා 8.30 ක්ලබ් එකෙන් අපි පිටත් උනා. මගේ මංගල ගුවන් ගමන නිසා සුට්ටක් විතර බය වෙලා හිටියෙ . ඒත් අවුලක් උනේ නෑ මට එහා පැත්තෙ ලස්සන සුදු අක්කා කෙනෙක් නෙ හිටියෙ . එයා යුරෝප් එක්කෙනෙක්ද කොහෙද. සෙට් කරගත්තා නම් සිටිසන් නිකම්ම හම්බවෙනවනේ . අයියාකාරයගෙ අතවරවලින් බේරිලා සුද්දි එක්ක අපේ පලවෙනි ලමයා හම්බවෙන්න යන සිහිනය එක පාරටම බොදවෙලා ගියා . මට හිතෙන්නේ බෑග් එකක් ඔලුවට පත බෑවුනාද කොහෙද .ඒත් ඒක වෙන්න බෑනෙ. කියන්න සතුටුයි මම කටත් ඇරගෙන තමා සුද්දි දිහා බලාගෙන කල්පනා කරලා තියෙන්නෙ . ඔලුව අල්ලගෙන එහා පැත්ත බලද්දි අයියා ඉන්නවා වලිගෙ ගිනි ගත්ත හනුමා වගේ මම දිහා බලාගෙන. මේකා එක පාරටම මට එහා පැත්තෙ ඉදගත්තා . රවනවා ඉවරයක් නෑ. හරිනෙ පුපේ අමාරුව දැන් ඉතිම් මේකව යාලු කරගන්න එපැයි. ඒ අස්සෙ සුද්දි අක්කා හිනාවෙනවා . මාත් ඉතිම් ලාවට හිනා උනා. ඒ පාර ඒකි කියුට් බෝයි කියලා කම්මුලත් මිරිකුවා😨😨.හරි පුතේ අද උබ ඉවරයි .😨😨තාත්තගෙ සූටි පුතාගෙ මංගල ගුවන් ගමන සුද්දියෙක් නිසා අවමගුලක් උනා තාත්තේ.......
මේ උට්ටි කම්මුල් මිරිකන්න එනවානේ ඒ අස්සේ. මිනියා මගෙ මිරිකයි යකූ . අයියා එක පාරටම සුද්දිට කතා කරලා He is mine කියලා කම්මුලට කිස් එකකුත් දුන්නා . ඔව් මට දැනෙනවා මාව පිච්චෙනවා වgay . අයියෝ කඩවුලේ . සැජ්ජයි අෆ්ෆා 🙈🙈🙈🙈🙊
සුද්දිත් කම්පියුස් උන්ගා බුන්ගා උනා. පස්සෙ හිනා වෙලා අපිට හොදට කතා කරා. අයියා තරහා වෙලා නිසා මම හිමීට වට පිට බලලා සූටි කිස් එකක් කම්මුලට දීලා අහක බලා ගත්තා. අයියටත් හිනාවක් ගියා මම දැක්කා . අපි හවස 2.30 වෙද්දි ෆ්ලයිට් එකෙන් බැස්සා. කට්ටියම රෙස්ට් කරන්න හොටෙල් එකට ගියා .🐵"යීබෝ අපි දෙන්නා එක රූම් එකක ඉමු නේ ."
🐯" මරුනේ ... මට අවුලක් නෑ.....ආ.... මෙහ් අවුලක් එන්න යන්නේ . 😨😨
🐻"හොදට තියෙයි මේ ඩබල එකට තිබ්බොත් හොටෙල් එකෙනුත් එලවයි කරන නසරානි වැඩ වලට"
🐥🐷🐴🐼🐧🐲🐑"ඒ කතාව සහතික ඇත්ත . අපි නම් ඒ කතාවට සංස්කෘතිකයි එකගයි"
🐯🐵😏😏😏😁😁😁
🐰 යීබෝ..
🐯යස් කැප්ටන්
🐰යමු මාත් එක්ක උඩට. ඔයා මගේ රූම් එකේ ඉන්න. ඔයාට තියන කඩිකුලප්පුව එක්ක ඔයාගේ තාත්තා ඔයාව මට බලාගන්න කියලනෙ කිව්වේ . අනිත් අයත් රූම් වලට යන්න . ඩිනර් වලදි හම්බ වෙමු
🐻 යීබෝ පරිස්සමින් ඈ......
🐯 ඇහ් .😨 ආ ....... මං යනවා ඈ... බායි හුවා 😕😕😕😟
හුවා එක්ක සුපිරියටම ආතල් එකක් ගන්න කියලා හිතුවට අයියා ආවනේ රවාගෙන . සැක් අද උදේ ඉදන්ම දේව උදහසට ලක්වෙලා මේ අසරණ නර පනුවා. දේව නෙමෙයි යස්ස .දැම්.ඉතිම් අර යකා එක්ක හිටපන්නකො . කමක් නෑ අනාගත සැමියනේ ......රෑම් එකට යනකොට කුවන් අයියගෙන් කෝල් එකක් ආවා. ඒත් මම ආන්සර් කරේ නෑ ඌ නේ හුවාගෙයි මගෙයි ආතල් එක කැඩුවෙ. මම රෑම් එකට ගිහිල්ලා දොර ලොක් කරා.අයියා පේන්න නෑ . නානවද කොහෙද අම්මටයි තාත්තටයිත් කොල්කරලා ඉවර වෙලා වෙලාව බලනකොට පැය බාගෙකටවත් වඩා ගිහිල්ලා. අයියා තාම බාත්රූම් එකෙන් එලියට ආවෙ නෑ. මම කතා කරා කතා කරා එයාට උත්තර දුන්නෙත් නෑ . මම දොර අරින්න හදනකොට ඒක ලොක් කරලා තිබ්බෙත් නෑ. මම බාත් රූම් එකේ දොර ඇරියට පස්සෙ................
❄❄❄❄❄❄❄⛄⛄⛄⛄⛄⛄⛄⛄
දොර ඇරියාම මොකත උනේ....👀👀
හලූ මම ලූනා🐲🐺
හිම වැටිලා හැමතැනම. හරිම සීතයි❄❄⛄⛄⛄⛄⛄⛄
YOU ARE READING
සූටි වයිෆි 😙
Fantasyආදරයට ආදරය කරන්න.... මවක් මෙන් බිරිදක් මෙන් තම සැමියාට හදවතින්ම ආදරය කරන එකම පුද්ගලයා ඒ ඔහුම විය... ❤❤