14

321 38 5
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දකුණු කොරියාවේ සෝල් අගනුවර කියන්නෙම සුන්දර නගරයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දකුණු කොරියාවේ සෝල් අගනුවර කියන්නෙම සුන්දර නගරයක්.උදේද දවල්ද රෑද කියලා වෙනසක් නැතුව මිනිස්සු ගැවසෙන මේ නගරෙ මම හිතන්නෙ වැඩියෙන්ම ලස්සන රෑට ද කොහෙද .අද හවස තියන ෆ්ලයිට් එකට කලින් හැමෝම කතා උනා පොඩි රවුමක් දාන්න . ඉතින් අපි හැමෝම ආවා ලග තියන පාර්ක් එකට.පාර්ක් එකේ චූටි ලමයි හිටියා , එයාලගෙ දෙමව්පියො හිටියා,වයසක අය හිටියා,ඒ වගේම තරුණ කපල් එහෙමත් හිටියා ඒ කපල් අතරේ වැඩියෙන්ම හිටියෙ bl , gl කපල් කියලා කිව්වොත් ඔයාලා විස්වාස කරනවද... එයාලා හැමෝම බේදයක් නැතුවම එකට හිටියා.... එයාලා උපරිමේට තමන්ගෙ නිදහස බුක්ති වින්දා... ඒකට අපේ රට . චීනේ කොහොමත් නීති රීති තදයිනෙ.

පපියෝ.... පපී...මොනවද අප්පා මේ කල්පනා කරන්නේ.....ම්... ආ ... කන්න ice ගෙනවා....

නෑ අයියේ මම මේ හිතුවෙ මේ රටේ ලස්සන ගැනයි නිදහස ගැනයි.... අපේ රටේ අපිට කොහෙන්ද ඒ වගේ නිදහසක්......අපි කපල් එකක් කියලා දැනගත්තොත් cricket වලිනුත් එලවලා දායි 😐😐

අයියෝ පපි ඕවා ගැන හිතන්න එපා . අපේ රටේ නීතියත් වෙනස් වෙයි. දැන් ගොඩක් රටවල්වල  සමලිංගික විවාහ නීති ගත කරලා තියෙන්නේ.ආ ...  මේ  විකාර කියවන්නෙ නැතුව ඕක කන්නන දිය වෙයි....

සූටි වයිෆි 😙Where stories live. Discover now