06

477 54 15
                                    


මම ෆෝන් එක කකා ඉද්දි කැප්ටන් ඇවිල්ලා ඉස්සරහින් ඉදගත්තා . අනේ මම නම් බලයි ඕකගෙ මූණ . හිනා උනා නම් කොහෙවත් ගෙවෙනවද . මම එතනින් නැගින්න හදනකොටම මේකා මම ගාවට ඇවිල්ලා මූණට එබුනා . ඇත්තම කියුවොත් මට බය හිතුනා සුට්ටක් 👉👈ඒත් මම් කැප්ටන් දිහා බලන්නෙ නැතුව අහක බලා ගත්තා .මොකද අහක බලන්නෙ ම්... මගෙ මූණ එච්චරම කැතයිද... කැ ..කැ..ප්ටන් මො.. කද ඔයා ඔය කරන්නෙ .... (සැක් ගොත ගැහෙනවා අප්පා) 😤😤😤මොකද අනේ වචන පැටලෙන්නෙ ආ.... මම් ද මම් කරන්නෙ මගෙ අනාගත සූටි වයිෆි එක්ක චුට්ටක් කතා කරනවා  .... ඇයි එපාද ම්..... සතු වෙලා සුට්ටක් මොකෝ මේ .....කැ... කැ...ප්ටන් ම...ම . .මමද ඔයාගෙ වයිෆි 😮😮ඔව් ඉතින් මෙතන වෙන කවුරුත් නෑ නේ....දැන් කියන්න මේ පපී කොල්ලා මට කැමතිද ම්.... අනේ කැප්ටන් .....😓😓😓හරි හරි හිමීට මට උත්තරයක් දෙන්නකො. හැබැයි ඔයා මගේ කියන එක අමතක කරන්න එපා .එහෙම කරොත් එදාට මම මෙච්චර හොදින් කතා කරන්නෙ නැතිවෙයි ම්......තේරුනාද මේ පපීට 😗😗
ඔයා මට තර්ඡනය කරනවද කැප්ටන් .
පපී කැමති දෙයක් හිතා ගන්න දැන් යමු practis කරන්න . අනිත් එක කැප්ටන් කැප්ටන් ගාන්නෙ නැතුව වෙන නමකින් කතා කරන්නකො පපී😒😒😒
ම් එහෙනම් මම අයියා කියන්නද ......
හා ඕන එකක් කියන්න දැන් යමු . අර පැත්තට කට්ටිය ඇවිල්ලා ඇති .

හලෝ කට්ටිය කොහොමද . අද ඉදන් අපි practis පටන් ගන්නවා. හැමෝම කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕනි . මොකද තව මාසෙකින් හරියටම match එක තියනවා. අපි ඒකෙන් අනිවාරෙන්ම  win කරන්න ඕනි . හැමෝම තමන්ගෙ උපරිම උත්සහය මේකට යොදවන්න ඒ වගේම team එකක් හැටියට එකමුතුව ඉන්න ඕනේ . දිනුවත් පැරදුනත් ඒක මුලු team එකම භාර ගන්න ඕනි . අරයා නිසා තමා පැරදුනේ මෙයා හොදට සෙල්ලම් කරේ නෑ කියන ඒවා කියලා එක එක් කෙනාට වැරැද්ද පටවන්න ලෑස්ති වෙන්න එපා.අනිත් එක අන්තිම සති දෙකේ ක්ලබ් එකෙ රෑ නැවතිලා practis කරමු.මොනාහරි  අහන්න තියනවද  ඔයාලට........
නෑ කැප්ටන් ..........
ආ ඔයාලා අදුරගන්නකො අපේ අලුත් සාමාජිකයා මේ ඉන්නේ යීබො ... එහෙනම් තව විනාඩි 10 කින් ground එකට එන්න හැමෝම .
අඩෝ කුවාන් කැප්ටන්ට මොකෝ වෙලා තියෙන්නෙ බම්   ........ ලොක්කා එදා යීබොවත් ඇදගෙන ගියා අද අපිට යීබොව අදුන්වලත් දෙනවා...
ෂුවාන් මට පේන හැටියට යම් කිසි දෙයක් සිදු වෙයි වgay 👉👈
හැමෝම කටවල් වහගෙන අපේ පොඩි එකාට උබලව හදුන්නලා දීපල්ලා මාව නම් දන්නවා නේද මම් කුවාන් 🐻ශාන්ගෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවා.......
හලෝ යීබෝ මම් චෙන් 🐥
මම ෂුවාන් 🐲ෂූ කියන්න ඔයත්
මම යුවාන් 🐮
හායි මම ජින්ලි 🐑
මම සොන්ග් 🐔
මම හුවායිසන් 🐵 හුවා කියන්න මට
මම ෆෙයි 🐷
මම ලින් 🐼
හලෝ කොල්ලො මම ෆැන්ග්🐧

සූටි වයිෆි 😙Where stories live. Discover now