sorry for the late 😢😢

254 35 14
                                    

හායි කස්ටිය කෝමත හොදින් ඉන්නවද............

ඔයාලා බලනවා ඇති එක පැරටම මම කොහෙද අතුරුදහන් උනේ කියලා......
මේකයි උනේ මට මේ 17 , 18 aat exam තිබ්බා. ඒකට පාඩම් කරන්නත් තිබුනා ඒ නිසා තමා මම ආවේ නැත්තේ. අනික ඒ දවස්වල මගෙ මූඩ් එක එච්චර හොදට තිබ්බෙ නෑ ලමයි . එතෝට කතාව ලියන්නත් බෑනේ . ඔයාලට කියන්නවත් බැරි උනා . වට්පෑඩ් එක අයින් කරා මගෙ යාලුවා නැත්තම් උබ පාඩම් කරන්නෑ කියලා . පෝන් එක ඉල්ලගෙන ඩිලීඩ් කරලා දුන්නම තමා දන්නෙ වට්පෑඩ් එක අයින් කරා කියලා . දැන් අවුලක් නෑ .දිගටම කතාව දෙනවා . සමහර විට මේ දවස් ටිකේ දවල්ටත් දෙයි කතාව. ස්පෝට් මීට් පටන් ගත්තනේ .... ඒ නිසා ඉක්කෝලෙ යම් නෑ... අව්වෙ කර වෙන්න බෑ අෆ්ෆා මට......😂😂😂😂😂

මාව අමතක වෙලාද දන්නෑ.........

මම ලූනා 🐺🐲❤❤💚💚

සූටි වයිෆි 😙Where stories live. Discover now