pt.2

36 9 96
                                    

අතට ගත්ත සෝස් පෑන් එකෙන් ඔම්මගෙ ලොකු දුව දිනූ ඒම නැත්තන් සොකූගේ පීචෙට ගහනකොට සොකූට වඩා ඇඩුණේ අප්පා වුණ ජන්කුක්ට..

අප්පා:-අනේ යෝ ඕක තැලෙයි..

ඔම්මා:-තැලෙයි මම ඔහේගෙත් තලනවා..

ඔම්මා පොල් මල වගේ සෝස් පෑන කරකව කරකව එනකොට අප්පා සෝෆා එකේ නැග්ගේ ඕකෙන් ගැහුවොත් ළමයෙක් හදාගන්න තියා වෙන වැඩක්වත් කරගන්න බැරි නිසා..

අප්පා:-ඕකෙන් ගැහුවොත් ඔයාටමයි පාඩු ඈ..

වාරා:-රෑට සප්ත ස්වර ඇහෙන්නැතුව නිදි----

ටේනු:-උබත් තලා ගන්න ඕනෙද?

ටේනු මැදින් පැන්නෙ නැත්තන් වාරාගෙත් පස්ස රොටියක් වෙන්නේ ඔම්මගේ රාජ උදහස් බැල්මට අහුවුණ නිසා..

දිනූ:-ඔම්මා කූල් ඩවුන් ඔම්මා..ඔයාව ගිනි ගන්නවා..

එතෝටම කොහෙදො ඉදන් පාත්වුණ ස්පයිඩ මෑන්ගේ වයිෆ් කියලා හිතන් ඉන්න සුවා පඩිපෙළේ එල්ලිලා ඔම්මගෙ ඇගට වතුර බාල්දියක් හැලුවේ ඔම්මා තෙමිච්ච කිකිළි වගේ වෙනකොට..

සුවා:-ගින්න නිමුණා නේද?.

තියූ:-නෑ ඇවිලුණා...

දුම් දාන කුස්සියෙන් හොල්මන වගේ මතුවුණ මූණ පුරා දැලි ගාගෙන තියූ කැහැ කැහැ එළියට ආවේ මුලු ගේම දුමෙන් පිරෙනකොට..

තියූ:-කූ අප්පා මම ගාෆිල්ඩ් එකේ වගේ පණ තියෙන කේක් එකක් හදන්න ගිහින් සෝඩියම් මදි වෙලා මම ඒකට වතුර කලවම් කරා..ටොක් ගාලා පිපිරුවා කියන්නකෝ...

කාටුන් චරිතයක් වගේ මූණ පුරා දැලි ගාගෙන තෙල් හැන්ද ඔහොක් මෙහෙක් කර කර කූ අප්පට නිදහසට කරුණු පැහැදිලි කරන තියූ දිහා ඔම්මා බලන් හිටියේ මම මේකිව අද ගෙදරින් පන්නවා වගේ බැල්මකින්...

මකරෙක් වගේ ගිනි පිඹින ඔම්මා හැමෝටම කෑගහන්න ගත්තා..

ඔම්මා:-අද රෑට ඔක්කොටම කෑම----

නිපූ:-කඩෙන්ද??

ඩාන්...

ඩීන්...

ඩෝන්න්....

.........................................................................
පැය 1 1/2 පසු
.........................................................................

OUR FAMILY💞Where stories live. Discover now