ඔම්මා:-මොනාද ජන්කුක් කියන්නේ මෙයාලා තාම ඔය වගේ දේවල් වලට පොඩි වැඩී..
අප්පා :-නෑ යෝ මෙයාලා ඒවට පුරුදු වෙන්න ඕනේ දැන් අපි මෙයා හුරතල් කරා ඇති..
ඔම්මා:-ආ ඇත්තද මහත්තයට දැන් ද තේරුණේ...කූ ඕක අන්තිමට මහා ප්‍රශ්නයක් වෙලා නවතින්නේ තේරුම් ගන්න මම කිය---
එකපාරට අප්පා ඔම්මාගේ කට වහලා දොර පැත්ත බැලුවේ දොර ළග සද්ද එන නිසා..
සොකූ:-උම්බෙ ඔය පස්ස ගනින් ටේනු මොකද වෙන්නේ දෙන්නා රණ්ඩු වෙනවද?
ටේනු:-හිල පොඩි වැඩී යකෝ පේන්නෑ..
තියූ:-මටත් බලන්න දීපම්කෝ..එහාට පල..
වාරා:-එකම හිලට දෙන්නෙට්ට ඔලුව දාන්න බෑ..
සොකූ:-උබ ඒක කීවෙත් අත්දැකීමෙන්ද?
වාරා:-වීඩියෝ එක්ක දැකලා කීවේ..
සුහා:-මේකිව හදන්න බෑ දිනූ ඉදපන් මම බලන්න..
සුහා එයාගේ සෙම්බු හැඩැති බොඩියට ඉඩ හදාගෙන යතුරු හිලට ඇහැ තිබ්බෙ වෙන දේ බලන්න..
සුහා:-අඩොහ්..කෑවා කෑවා කට කෑවා..
සොකූ:-අඩොහ් කෝ එහාට පල මටත් බලන්න..
නිපූ:-මටත් බලන්නෝනේ යකෝ මම ඔටුවෙක්ද?
තියූ:-වාරා එන්නැද්ද?
සොකූ:-අත්දැකීම් තියෙන උන් ඕවා බලන්න ඕන්නෑ..
ටේනු:-මට බලන්න දීපම් යකෝ..
ටේනු නිපූගේ බෙල්ලට පැන්නාම නිපූ ටේනු දිහා මාරාවේශ බැල්ලමක් දැම්මා..
වාරා:-දොර ලොක් නැත්තන් වැටෙයි මම දන්නෑ ඕන්..
සුහා:-අනේ උබ දන්න පග...කට වහන් ඉද-----
දඩෝන්...💥💥💥
ටේනුගෙ ඉදන් පිළිවෙලට හැමෝම කාමරේ අස්සට ගාණට දොරත් ඇරගෙනම පතබෑවෙනකොට අසැබි දර්ශන බලන්නැති ඉණට අත තියන් ඉන්න වාරා:-දන්න පග අත්දැකීමෙන් කීවාම ඇහුවේ නෑනේ..
ඔම්මා:-ටේනු..
ටේනු:-සොකූ තමා බලමු කීවේ..
සොකූ:-අනේ උබලා මම කියන දේම හරියට කරන උන් නෙහ්..අනේ මගෙ කට මොකටද?
YOU ARE READING
OUR FAMILY💞
Romanceහිමිදිරි උදෑසන ජියෝන් මෙනවිය තමන්ගේ රැකියා ස්ථානයේ රාජකාරි සම්පූර්යෙන්ම ඉවර කරලා සතියකට පස්සෙ තමන්ගේ ළමයි වගේම හස්බන්ඩ් එක්ක සතුටෙන් කාලය ගත කරන්න ජියෝන් මෙන්ශන් එකට එන්නේ හරිම උනන්දුවෙන්.... "ළමායි මම ආවා ඔයාලට කොහො-------" මෙන්ශන් එකේ දොර ඇරියාම ත...