දන්න දා ඉදන් කරට කර ඉන්න කම්පැණි දෙකක් එකට වැඩ කරන්න ගිවිසුමක් ගැහුව ප්‍රවෘත්තය ලෝකෙ පුරාම ගින්නක් වගේ පැතිරිලා ගියා...
එදා රෑ Kims ලා වගේ එයාලගෙ අනික් අයත් අපේ මෙන්ශන් එකට ආවේ සතුට සමරන්න..
ජිමින්:-එහෙනම් Mr.Jeon අන්තිමට අපි එකතු වුණා..
අප්පා:-Mr.Jeon කියන්න එපා මට ජන්කුක් කියන්න..ඔයාලා මට වඩා අවුරුදු නමයක් වගේ බාල..
ජින්:-ජන්කුක්ට වයස 33යි නම් 22 ළමයෙක් ඉන්නේ කොහොම ද?
ඔම්මා:-මගේ අක්කාගේ ළමයි මේ..
නම්ජූන්:-ඔහ් හරි හරි..
ගෙදරට මිනිස්සු ඇවිත් කියලා දන්නැති කෙල්ලො සැට් එක..
වාරා:Now I'm so lonely
Oh, I wish I'd find a lover that could hold me
Now I'm crying in my room
So skeptical of love
But still, I want it more, more, moreනිපූ:-කෑවා නේත බබා බූටක්..
වාරා:-නෑ බූටක් තිබ්බා..මොනා වුණත් පොර පව්...තියූ 26 කපපා දාන්න...27 හොයාගමු..
ඔම්මා:-මොන 27 ද වාරා..තියූ දෙනවා ඔය පොත..
තියූ:-මල හුත්තයි...
ඔම්මා:-මොකා..
දිනූ:-ඔම්මා ආන් අප්පගේ බෙල්ලේ ලිප්ස්ටික් පාරක්..
ඔම්මා ඒක බලන්න හැරෙනකොට දිනූ පොතත් උස්සන් දුවන්න හැරුණට ලිස්සලා ගිහින් නිකට ඇනගත්තේ නම්ජූන්ගේ Lap එකේ....
නම්ජූන්:-ආහ්හ්..
ටේනු:-Fuck ඒ Moan sound එක..
සුහා:-කෙහෙල් කියලා කයිද දන්නෑ සොකූ..
නිපූ:-Moans/කෙහෙල් නෙමේ බබා ඔයාගේ Ex List පොත අභ්‍යාවකාශ ගත වුණා අන්න..
සුවා:-Spider Women ඉන්න බය වෙන්න එපා..
සුවා ඉන්නේ කවුද මොනාද කියලා බලන්නැතුව සෝෆා එකෙන් එකට පැනලා පොත අල්ලගත්තට කෙලින්ම ඇදන් වැටුණේ ජිමින්ගේ අත් දෙක උඩට පොත ආයෙත් උඩීන් විසීක් වෙලා ගිහින් අප්පගේ අත් දෙක උඩටම වැටුණා..
දිනූ:-RIP බේසක..
අප්පා:-වාරා මොනාද මේ..?
නිපූ:-දැන් දීපන්කෝ උත්තර..
ඔම්මා:-කෝ බලමු..
සහරා කාන්තාරෙ මැද වගේ වාරාට දාඩිය දානකොට වාරාගේ කවදත් ගැලවුම්කාරයා වුණ තියූ අතින් ඔම්මගේ ආසම මල්වාස් එක බිදිලා යන්නේ ස්ප්‍රයිට් එකක් බොන හොබා දිහා බලන් ගිහින්..
YOU ARE READING
OUR FAMILY💞
Romantikහිමිදිරි උදෑසන ජියෝන් මෙනවිය තමන්ගේ රැකියා ස්ථානයේ රාජකාරි සම්පූර්යෙන්ම ඉවර කරලා සතියකට පස්සෙ තමන්ගේ ළමයි වගේම හස්බන්ඩ් එක්ක සතුටෙන් කාලය ගත කරන්න ජියෝන් මෙන්ශන් එකට එන්නේ හරිම උනන්දුවෙන්.... "ළමායි මම ආවා ඔයාලට කොහො-------" මෙන්ශන් එකේ දොර ඇරියාම ත...