මහ රෑ 10 ට විතර සුහා එකපාරට දිනූගේ හොටෙල් රූම් එකට කඩන් පැන්නා..පම්ස උඩ දාගෙන ඉන්න සොකූගේ පස්සට හිතේ හැටියට එකක් ගැහුවේ සොකූ උඩ ගිහින් නැගිටින කොට...
සුහා:-ටොගෙ හැල්මොනීට හාල් ගරන්න නැගිටපන් යේසිකයෝ..වාරා එහෙම වැඩක් කරත් තෝ මේ වගේ අසික්කිත වැඩක් කරයි කියලා හීනෙකින් තියා හැබැහින්වත් හිතුවේ නෑ යේසිකයා..
හවස හයට නිදියපු පාර ඉන්නේ මොන ග්‍රහලෝකෙද කියලා හොයාගන්න බැරි සොකූ:-ඔම්මෑආආආහ්හ්හ්හ්
සුහා:-කෝ යකෝ මම එදා ගත්ත අලුත් ගවුම...තෝ තමා ඒකට පැණි ඇඹලි වගේ කෙල හැලුවේ...දීපිය හොද හිතින් ඒක..
සොකූ:-මොන පග ගැනද උබ ඔය කියවන්නේ...
සුහා:-මේ පග ගැන..
එහෙම කියලා සුහ එයාගේ ෆෝන් එකේ ෆොටො එකක් පෙන්නුවා..
සොකූ:-මම ඔය පග ගත්තේ නෑ පගෝ..
සුහා:-හැබැයි උබෙ කබඩ් එකේ මේක තිබ්බොත්..
සොකූ:-ඇයි උබ මොනා කරන්නද?
සුහා:-උබෙ යටිතලයක් නම්ජුන්ගේ ඔලුවට දානවා..
සොකූ:-කැම්‍රි වැඩේ ඈ...
ඒ එක්කම හිච්චි CID Officer සොකූගෙ කාමරේ ආක්‍රමණය කරා..
ටේනු:-සොකූ කෝ යකෝ මගේ වොච් එක..උම්බර් අද දවල් කීවා ඒක හොරෙන් උස්සනවා කියලා..යකෝව් මම ඒක ලක්ශ පහක් දීලා ගත්තේ..දීපා.....ම් හොද හිතෙන්..
සොකූ:-වාරා ගත්තා වෙන්න බැයිද?
සුහා:-මගේ බේබි ගර්ල් තෝ වගේ හොරෙන් ගන්නෑ....නම්බු පිට අහලා ගන්නේ..
සොකූ:-වරෙන් යන්න මම එක්ක..
සොකූ,ටේනු,සුහා අල්ලපු කාමරේ නිදියන් ඉන්න නිපූ,වාරා,තියූගේ කාමරේ දෙපාරක් හිතන්නැතුව ආක්‍රමණය කරා...
YOU ARE READING
OUR FAMILY💞
Romanceහිමිදිරි උදෑසන ජියෝන් මෙනවිය තමන්ගේ රැකියා ස්ථානයේ රාජකාරි සම්පූර්යෙන්ම ඉවර කරලා සතියකට පස්සෙ තමන්ගේ ළමයි වගේම හස්බන්ඩ් එක්ක සතුටෙන් කාලය ගත කරන්න ජියෝන් මෙන්ශන් එකට එන්නේ හරිම උනන්දුවෙන්.... "ළමායි මම ආවා ඔයාලට කොහො-------" මෙන්ශන් එකේ දොර ඇරියාම ත...