ඔම්මා:-සුහා මට මේ පොල් බෑය ගාලා දෙනවා..
ඔම්මා:-දිනූ මේ ලූණු ගෙඩිය කපලා දෙනවා ඔතන ඉදම් ෆෝන් එකේ ලැගලා ඉන්නැතුව..
ඔම්මා:-නිපූ ඔය හෝදන්න තියෙන රෙදි ටික දානවා...නෑ හෝදලාම දානවා..
ඔම්මා:-තියූ ඔය මයෝනිස් එක කන්න නෙමේ තියෙන්නේ...මුන්ගෙන් කිසිම උදව්වක් නෑනේ මට...ගහන්න හිතයි දැන්නම්..
අප්පා:-මේ යෝ මම හොදින් කියන්නේ මම මගෙ ළමයි හැදුවේ සෝස මල් යායක් වගේ...
ඔම්මා:-අනේ මොකටද මගෙ කට..
අප්පා:-ඒක මම රෑ වෙලා කියලා දෙන්නම් බේබි ගර්ල්..
ඔම්මා:-ඉහික් ඉහික් මේ මිනිහට මගෙ කටින් වචනයක් පැටලෙන්න බෑනේ...දිනූ මේක කපලා දෙන---
අප්පා:-කෝ සොකූ යන්න..ඒ සෝස මලක් වගේ මූණ දිහා බලන් ඔයා කොහොමද යෝ වැඩ කියන්නේ...ඔයා නම් අනේ මන්දා..
ඔම්මා:-සෝස මලක්වන් මූණ දිහා නෙමෙයි වට්ටක්කයක්වන් පීචෙ දිහා බලන් කීවේ..
ඔය වෙලේ කුස්සියට ආපු නම්ජූන්:-ඇත්තටම Mr.Jeon තමන්ගේ නොවන ළමයි ගැන ඇයි ඔච්චර හිතන්නේ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.හැමෝම එකපාරට නිශ්ශබ්ද වුණාම නම්ජූන් කම්පියුස් වුණා..
නම්ජූන්:-වැරදි දෙයක් කීවද මම..
අප්පා:-ආ සෝස මල් යාය ගිහින් CD එකක් දාන් බලන්න මෙතන කට දිහා බලන් ඉන්නැතුව..
ඔම්මා:-මොකා...නෑ නෑ..මුන් පාඩම් කරන්නෙත් නෑ..
අප්පා:-අලුතෙන් මම DVD එකක් ගෙනාවා ඒක බලන්න යන්න යන්න..
නිපූ:-21± ද අප්පා..
ඔම්මා:-පලයව් යන්න කුණුහරප නාහා මගෙන්..
නිපූ:-මෙයාගේ ගෑස් පුහ්..අපි බය වෙයි ඕවට..
තියූ:-බබා ඔයාව රොස් කරවයි ඕන් මම දන්නෑ..
නිපූ:-කොරි ඩොට් කොම් ඔම්මා...යමු යේසික සහෝදර බලන්න 21± එකක්...
කෙල්ලො ටික ගියාට පස්සේ අප්පා හොද හුස්මක් පාත දැම්මා..
අප්පා:-Mr.Kim මේක හොදට අහගන්න...
ඔම්මා:-කූ කෑග----
YOU ARE READING
OUR FAMILY💞
Romanceහිමිදිරි උදෑසන ජියෝන් මෙනවිය තමන්ගේ රැකියා ස්ථානයේ රාජකාරි සම්පූර්යෙන්ම ඉවර කරලා සතියකට පස්සෙ තමන්ගේ ළමයි වගේම හස්බන්ඩ් එක්ක සතුටෙන් කාලය ගත කරන්න ජියෝන් මෙන්ශන් එකට එන්නේ හරිම උනන්දුවෙන්.... "ළමායි මම ආවා ඔයාලට කොහො-------" මෙන්ශන් එකේ දොර ඇරියාම ත...