:වසරේ හොදම ව්‍යාපාරිකයට හිමි සම්මානය මෙවරත් පිට පිට පස්වෙනි වතාවටත් ලබා ගන්නේ Jeon Jungkook..
ටේනු:-අප්පා වොට්ටෝ අප්පා..
තියූ:-පාටි පාටි යේහ්..
නිපූ:-ඔම්මා ගානේ අද රෑට ට්‍රීට් ලු..
වාරා:-දැන් නිදියපම්කො ඇබ ගහන්..
ඔම්මා:-මට උබලයැ අප්පා එපා මට හොව්වා ඉන්නවා..
සුහා:-හොව්වා කොරයි බලන් ඉන්නකෝ...
අප්පා ගැම්මට ගිහින් සම්මානේ අතට ගත්තා..
අප්පා:-ඇත්තටම මේ සම්මානේ හැබෑ අයිතිකාරයා වෙන්න ඕනෙ මම නෙමෙයි..
මේ වෙනකල් මගේ පස්සෙන් මගේ හෙවණැල්ල වගේ මගේ ළගින්ම හිටිය.........මුලු හෝල් එකම විදිහට චියර් කරනකොට අප්පා ඔම්මා දිහා බැලුවා..
අප්පා:-ඇත්තටම මේ සම්මානේ අයිති....
ඔම්මාගෙ ඇහෙන් කදුලු වැටෙනකොට හොබ්බා ඔම්මගේ ඇස්වල කදුලු පිස්සා..ටේ ඔලුව අතගෑවා..
අප්පා:-උදේ දවල් රෑ නැතුව මගේ ළගටම වෙලා හිටිය Bam යි මේක අයිති...
සලාම්ම්ම්ම්ම්....
(ඔම්මගේ හාට් එක බිදුණ සද්දේ)ටේ:-අද රෑට කෑම නෑ..
වාරා/ටේ:-අත්දැකීමෙන් කියන්නේ..
.........................................................................ගෙදර ගියාට පසු වසරේ හොදම ව්‍යාපාරිකයාගේ තත්වේ..
.........................................................................ඔම්මා:-මේ බලු නකුට්ටා ලොකු වුණා මට වඩා හුහ්...බල්ලටම කියලා උයන් කනවා..
ජින්:-බලු කෑම එක කන එක මහ ලොකු අවුලක් නෑ..
ඔම්මා:-උටම කියලා කිස් කරවගන්නවා..
ජිමින්:-ඒකත් කරයි...අපෙ ටේගෙ බල්ලා මාවත් කිස් කරනවා..
දිනූ:-අයිතිකාරයා වගේම නැතෑ..
ඔම්මා:-අනික්වත් උටම කියලා කරගන්නවා..
අප්පා:-අනික්වා කීවේ..
ඔම්මා:-අනික්වා කීවේ තමුසෙගෙ ඔය කෙහෙල----
ටේ:-No problem mr.Jeon...Feeling is most important...don't care..Cum එකනෙ වැදගත්...
YOU ARE READING
OUR FAMILY💞
Romanceහිමිදිරි උදෑසන ජියෝන් මෙනවිය තමන්ගේ රැකියා ස්ථානයේ රාජකාරි සම්පූර්යෙන්ම ඉවර කරලා සතියකට පස්සෙ තමන්ගේ ළමයි වගේම හස්බන්ඩ් එක්ක සතුටෙන් කාලය ගත කරන්න ජියෝන් මෙන්ශන් එකට එන්නේ හරිම උනන්දුවෙන්.... "ළමායි මම ආවා ඔයාලට කොහො-------" මෙන්ශන් එකේ දොර ඇරියාම ත...